DFCC සහය ‍ණය සැලසුම(ක්ෂුද්‍ර,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර)

DFCC සහය ‍ණය සැලසුම (ක්ෂුද්‍ර,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර)

DFCC සහය ණය ‍සැලසුම මඟින් නව ව්‍යාපාරියක් ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාරය ව්‍යාප්ති කරගැනීමට අපේක්ෂා කරන ග්‍රාමීය මට්ට‍මේ සිටින ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් සඳහා මූල්‍ය සහය ලබාදෙයි.

සාමාන්‍ය තොරතුරු

සාමාන්‍ය තොරතුරු

ණය ප්‍රමාණය රු.300,000/- සිට 4,000,000/- දක්වා

රු. 300000ට අඩු ණය ලබාදීම අදාළ කාරණාවෙන් කාරණාවට සළකා බලයි.

ණය ගෙවීමේ කාලය: උපරිම වසර 5යි

ණය පොලී සීමාව : 16.5% සිට 20.5% දක්වා

 

කවුරු සඳහා ද

  • තරුණ, කාන්තා, තරුණ උපාධිධාරී, නිපුණතාව ඇති සහ වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්‍ට
  • නව ව්‍යාපාරියක් ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාරය ව්‍යාප්ති කරගැනීමට අපේක්ෂා කරන ග්‍රාමීය මට්ට‍මේ සිටින ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් සඳහා
  • ග්‍රාමීය සම්පත් පදනම් කරගනිමින් නව ව්‍යාපාරික සංකල්ප ඇති ව්‍යාවසායකින්ට. තොරතුරු තාක්ෂණ නිපැයුම් සහ පරිසර හිතකාරී ක්‍රියාකාරකම් ආදී

 

ව්‍යාපෘති තෝරාගැනීමේ නිර්ණායක

  • ව්‍යාපාර සංකල්පයේ නව්‍යතාව
  • ණය ඉල්ලුම්කරන්නාගේ ව්‍යාවසායකත්ව සහ තාක්ෂණික හැකියාවන්
  • යෝජනාකරන නිෂ්පාදනයට ඇති වෙළඳපොල ඉල්ලුම
  • Mඅලෙවිකරණ සහ ඇසුරුම්කරණ උපායමාර්ගය
  • රැකියා අවස්ථා ලබාදීමට ඇති හැකියාව
  • තාක්ෂණික එළඹුම
  • ව්‍යාපෘතියට ඇති තාක්ෂණික සහ මුල්‍ය ශක්‍යතාවය
  • පාරිසරික බලපෑම
  • ව්‍යාපාරික සැලසුමේ ශක්තිය
  • කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශයන්වල ආදායම් වර්ධනය කිරීමට හැකියාව ඇති සියලුම ව්‍යාපාර සුදුසුකම් ලබයි.

 

උදාහරණයක් ලෙස පහත දැක්වෙන ව්‍යාපෘති/ව්‍යාපාර හැඳින්විය හැක

  • කෘෂිකර්මාන්තය – පලතුරු සහ එළවළු පිරිසැකසුම/ පැළ සහ පැළ තවාන් සංවර්ධනය/ කාබනික ගොවිතැන සහ පොහොර පිරිසැකසුම/කිරි සහ මස් මාංශ නිෂ්පාදන/කෘෂිකාර්මික නිෂ්පාදන/ පසු අස්වනු තාක්ෂණය
  • කර්මාන්ත – වැල්ඩින්/ඇඟලුම්/ කොන්ක්‍රිට් වැඩ, ගල් ඇතිරීම සහ ඉන්ටර්ලොක්/ සම් නිෂ්පාදන/තීන්ත, මේසන් සහ වඩු කර්මාන්තය/ ප්ලාස්‍ටික සහ රබර් නිෂ්පාදන/ලෝහ හැඩගැන්වීම/ මැණික් කැපීම සහ ඔප දැමීම
  • සේවා – කෘෂි නිෂ්පාදන එකතුකිරීමේ මධ්‍යස්ථාව/සංචාරක සේවා, ආපනශාලා සහ විනෝදාස්වාද සේවා/ගෙවතුවගාව සහ à¶·à·– නිර්මාණ/ රූපලාවන්‍ය, පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන/තොරතුරු තාක්ෂණ, මුද්‍රණ, අන්තර්ජාල සහ ජංගම දුරකථන සහ පරිගණ අලුත්වැඩියා කිරීම/ ශීතකරණ සහ වායු සමීකරණ/ මොටර් බයිසිකල් සහ පාපැදි අලුත්වැඩියා/ පරිගණක මෘදුකාංග සංවර්ධන/ විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අලුත්වැඩියා

 

නැවත සාර්ථකත්වය මත ණය ලබාගැනීම

ව්‍යාපාරයේ සාර්ථකත්වය මත පදනම්ව අවශ්‍ය අමතර ණය පහසුකම් සහන පොලී අනුපාතයකට ලබාදෙනු ඇත


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21
[contact-form-7 id="4298" title="Inquire Now - Other Products" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85