ඇමරිකා එක්සත් ජනපද වීසා ගෙවීම්

ඇමරිකා එක්සත් ජනපද වීසා ගෙවීම්

www.ustraveldocs.com/lk වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කරගත් තැන්පතු පත්‍රය CGI reference අංකය සමඟ පුරවා සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 3.00ට කලින් ඕනෑම DFCC බැංකු ශාඛාවකට පැමිණ ඇමරිකා එක්සත් ජනපද වීසා ඉල්ලුම්පත් ගාස්තු ගෙවීමට ඔබට හැකියාව ඇත.

සේවා සහ ගාස්තු

සේවා සහ ගාස්තු

Non-petition-based nonimmigrant visa (except E) $185.00
Petition based visa categories $205.00
E – Treaty Trader/Investor, Australian Professional Specialty category visa $315.00
K – Fiancé(e) or Spouse of U.S. Citizen $265.00

 

සටහන් :

  • සියලුම කාණ්ඩ සඳහා වීසා ලබාගැනීමේ ක්‍රියාවලී ගාස්තු නැවත ගෙවීමක් සිදුනොවේ.
  • ගෙවීම් සිදුකළ හැක්කේ දේශීය මුදල්වලින් පමණි.
  • ඇමරිකානු ඩොලර් සඳහා අද පවතින විදෙස් මුදල් හුවමාරු අනුපාතය à¶´à·„à¶­ ලින්ක් à¶‘à¶š හරහා දැනගත හැක www.ustraveldocs.com/lk
  • සංක්‍රමණික නොවන වීසා ඉල්ලුම්පත් ගාස්තු ගෙවීම් බැංකු විසින් පිළිගනු ලබන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 3.00 වන තෙක් පමණි.

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85