භාණ්ඩාගාර සේවා

භාණ්ඩාගාර සේවා

අත්දැකීම්බහුල සහ දක්ෂ බෙදාහරින්නා ලවා ඔබේ අවශ්‍යතාව හඳුනාගෙන DFCC බැංකුව විසින් සවිස්තරාත්මක භාණ්ඩාගාර නිපැයුම් සහ සේවා නිකුත් කරයි.

දළ දැක්මක්

දළ දැක්මක්

DFCC බැංකුවේ සේවය කරන අත්දැකීම්බහුල සහ දක්ෂ බැංකු නියෝජිතයන් විසින් ඔබේ අවශ්‍යතාවය මනාව හඳුනාගෙන ඒවාට හරියටම ගැළපෙන පරිදි භාණ්ඩාගාර සේවා ඔබට හඳුන්වාදෙයි‍. අපි නිතර නිතර ක්ෂණිකව වෙනස්වන මුල්‍ය වෙළඳපොළ ගැන හොඳින් වටහාගෙන ඇති අතර මුල්‍ය වෙළඳපොලේ ගනුදෙනු කිරීමේදී හැම තප්පරයක් තුළදීම විවිධ සේවාවන්ගේ අගයන් වෙනස්විය හැක. ඒ විචල්‍යතා හඳුනාගනිමින් ඔබට වැඩි ප්‍රතිලාභ අත්වන පරිදි වේගවත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අපේ බැංකු නියෝජිතයන් නිරතුරුවම කැපවෙයි. වෙළඳපොලේ අනෙක් මුල්‍ය සේවා සපයන්නන්ට සාපේක්ෂව අප විසින් තරගකාරී පොලී අනුපාතයක් සහ මුල්‍ය හුවමාරු පොලී අනුපාත මඟින් ඔබට වැඩි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරයි. ලියකියවිල ගාස්තු, අලුත්ම විදෙස් මුදල් හුවමාරු අගයන් පිළිබඳ ඔබව දැනුවත් කරමින් ආයෝජනය ඔබට අවශ්‍ය ආකාරයට සැලසුම් කරගැනීම සඳහා අපේ භාණ්ඩාගාර සේවා මුල්‍ය ක්‍රියාවලිය හරහා ඔබට ගුණාත්මක සේවා අත්දැකීමක් සහතික කරයි.

 

ආයෝජන නිෂ්පාදන

  • භාණ්ඩාගාර බිල්පත් – ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් පවත්වන මූලික වෙන්දේසියක් හරහා කෙටි කාලීන ආයෝජනයන් සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. ශුන්‍ය අවදානම් අගයක් සහිත ආරක්ෂිත කෙටි කාලීන ආයෝජන ක්‍රමවේදයක් ලෙස දේශීය ආයෝජකයන් à¶…à¶­à¶» මෙය ප්‍රචලිතය. දින 91,182, සහ 364කින් කල්පිරීමක් සහිතව CBSL විසින් දැනටමත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි.
  • භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් පවත්වන මූලික වෙන්දේසියක් හරහා කෙටි කාලීන ආයෝජනයන් සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරයි. ශුන්‍ය අවදානම් අගයක් සහිත ආරක්ෂිත මධ්‍ය සහ දිගු කාලීන ආයෝජන ක්‍රමවේදයක් ලෙස දේශීය ආයෝජකයන් à¶…à¶­à¶» මෙය ප්‍රචලිතය. කල්පිරීම අවුරුදු 2 සිට 30 දක්වා දිවෙන à¶…à¶­à¶» මෙම බැඳුම්කර අර්ධ වාර්ෂික ටෝකන් ලබාදෙයි සහ ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් නිතර වෙන්දේසි පවත්වයි.
  • රාජ්‍ය සුරැකුම සහිත ප්‍රති මිලදී ගැනීම් සහ ප්‍රති විකිණුම් ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් යනු, පසු දිනෙකදී සුරැකුම්පත් මිලදී ගැනීමට බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙමින් සුරැකුම්පත් අලෙවි කිරීමයි. විකුණුම්කරු වගකීම පැහැර හැරියහොත් ගැනුම්කරු ඉන් ආරක්ෂා කිරීම සඳහා ගැනුම්කරු à·„à¶§ සුරැකුම්පත් හිමිවන බැවින් මෙය සුරක්ෂිත ණයක් හා සමාන වන à¶…à¶­à¶» à¶‘à¶šà·Š දිනක සිට වසරක් දක්වා ප්‍රතිමිලදී ගැනීම් යටතේ ආයෝජනය à¶šà·… හැකිය. ප්‍රති විකුණුම් ගිවිසුම් (REVERSE REPO) යනු ගිවිසුම්ගත විශේෂ කාල රාමුවක් සහ කල්පිරීමෙන් පසු ලැබෙන පොලී අනුපාතයකට අනූව සේවාදායක‍යාගේ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර බැංකුව විසින් ණයක ලෙස ගෙන ඒවා විකිණීමයි. මෙය ප්‍රති මිලදී ගැනී‍ම් ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. මෙමඟින් පාරිභෝගිකයාට කෙටිකාලීන අරමුදල් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. එසේම රාජ්‍ය  විසින් නිකුත්කරන සුරැකුම් තමන් විසින් මිලදීගත් අවස්ථාවක දී එම වත්කම් ඇප‍යක් ලෙස භාවිතා à¶šà¶» ප්‍රග්ධනය ලබාගත හැකි à¶…à¶­à¶» සාම්ප්‍රදායික බැංකු අයිරා පහසුකමට වඩා වැඩි වාසිදායක තත්ත්වයක් මෙයින් උපයාගත හැක. දැනට පවතින ප්‍රති මිලදී ගැනීම්, ප්‍රති විකුණුම් අනුපාතයන් දැනගැනීමට ක්ලික් කරන්න.
  • ආයතනික à·„à¶» සේවාවන්ගෙන් අනුග්‍රහය ලබන ප්‍රතිමිලදී ගැනීම් – මෙය රාජ්‍ය ආරක්ෂාව ඇති ප්‍රතිමිලදී ගැනීම් වලටම සමාන වේ. රාජ්‍ය ‍ස්ව‍ෛරීත්වය පදනම් ප්‍රතිමිලදී ගැනී‍ම් සිදුකරවා මෙන්ම මෙහිදී DFCC බැංකුවේ ප්‍රග්ධන මුල්‍ය ශක්තිය පදනම් කරගෙන පාරිභෝගිකයා සමඟ ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම්වලට එළඹෙයි. පාරිභෝගිකයන්ට මෙම ප්‍රති මිලදීගැනීම් ගිවිසුම් ආයෝජන වලින් සාමාන්‍යයෙන් රාජ්‍ය ආරක්ෂාව සහිත ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් වලට වඩා වාසියක් අත්පත්කරගතහැක.
  • ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB)ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් විකුණුම් අවස්ථාවලදී ඒවා මිලදීගැනීමෙන් සිදුකරන ආයෝජන වේ. මෙහිදී අර්ධ වාර්ෂික මට්ටමින් පොළී අනුපාත ගෙවීම සිදුකරයි (හය මසක LIBOR පදනම් කරගෙන වෙනස් වෙන අනුපාතයන් හෝ ස්ථාවර අනුපාතයක). විදේශීය පුරවැසියන් සහ ආයතන, ශ්‍රී ලංකාවේ පදිංචි වී නැති ශ්‍රී ලාංකික පුරවැසියන්, ද්විත්ව පුරවැසියන්, පෞද්ගලික විදෙස් මුදල් ගිණුමක් හිමිකරුවෙක් සහ ව්‍යාපාරික ‍විදෙස් මුදල් ගිණුමක් හිමිකරුවෙක්, විදෙස් මුදල් වලින් තැන්පතු ලබාගැනීමට අවසර ලබා තිබෙන බලපත්‍රලාභී සුවිශේෂී වූ බැංකුවක් සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක්, විදෙස් මුදල් හුවමාරුවට බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන්, රාජ්‍ය බැඳුම්කර ප්‍රාථමික අලෙවිකරුවන් සහ ශ්‍රී ලංකා මහබැංකුව විසින් කලින් කලට පිළිගත් විශේෂ ආයතන යන මේ සියලු කණ්ඩායම් සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීමට සුදුසුකම් ලබයි. අවම ආයෝජන අගය ඇමරිකානු ඩොලර් 10000à¶šà·Š සහ ආයෝජකයා අපේක්ෂා කරන රාජ්‍ය අවධානම ද මෙයට ඇතුළත් වේ (උදාහරණයක් ලෙස ස්වෛරීත්ව අවධානම). පාරිභෝගිකයා වෙන්දේසියේ දී ඩොලරයට à¶­à¶¶à¶± මිල මත ආයෝජනයෙන් ලබන වත්කම් ප්‍රමාණය වෙනස්වේ.
  • ද්විත්ව මුදල් තැන්පතු (DCD)DFCC බැංකුව විසින් පාරිභෝගිකයක්ට විදේශ මුදල් හුවමාරු වෙළඳපොලෙන් විශේෂ ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි විශේෂයෙන් සකස්කර ඇති නිෂ්පාදනයකි. විදෙස් මුදල් à¶’à¶šà¶š දෙකකට හෝ à¶Šà¶§ වැඩි ප්‍රමාණයක් හරහා ආයෝජන සිදුකරමින් පාරිභෝගිකයන්ට වඩා ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් මෙම විදෙස් මුදල් හුවමාරු අ‍ායෝජන ක්‍රමවේදය සකස්කර තිබෙන à¶…à¶­à¶» ඔහුගේ/ ඇයගේ අවශ්‍යතාවය මත ආයෝජනය සිදුකිරීමට දිරිගන්වයි. උදාහරණයක් ලෙස සේවා දායකයකු විශේෂ විදෙස් මුදල් හුවමාරු අනුපාතයකට මසක කාලයක් බ්‍රිතාන්‍ය පවුම් 250000à¶šà·Š ද්විත්ව මුදල් තැන්පතු ගිණුමේ ආයෝජනය කළවිට දැනට වෙළඳපොලේ පවතින බ්‍රිතාන්‍ය පවුමක (පදනම් අනුපාතය/ ලක්ෂීය අනුපාතය) මිල අනුපාතය ඇමරිකානු ‍ඩොලරයකට සාපේක්ෂව 1.5550 වේ. එවිට දැනට බ්‍රිතාන්‍ය පවුමක මුදල් ගට්ටන අනුපාතය 1.5650à¶šà·Š නිසා පවතින වෙළඳපොලෙන් බ්‍රිතාන්‍ය පවුම 0.0100à¶š ව්‍යාප්තීය ලාභයක් ලබයි. එසේ වූ විට ආයෝජන ප්‍රතිලාභයේ à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ වාර්ෂික පොලී අනුපාතය වන්නේ 8%à¶šà·’ වේ.
  • අවස්ථා 01 :එදිනට දවසේ විදෙස් මුදල් අනුපාතය වෙළඳපළෙහි  බ්‍රිතාන්‍ය පවුමක් සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පොලි අනුපාතය 1.5375 නම් සේවාදායකයා විසින් ප්‍රාග්ධන සහ පොළී ආදායම් බ්‍රිතාන්‍ය පවුම් වලින් ලබාගනී.
    •  මූලික – බ්‍රිතාන්‍ය පවුම් 250000
    • පොළිය බ්‍රිතාන්‍ය පවුම් 1,643.84 (250,000*8%/365*30)
    • නැවත ගෙවීම – බ්‍රිතාන්‍ය පවුම් 251,643.84
  • අවස්ථා 02 :à¶‘à¶šà·Š දිනක විදෙස් මුදල් අනුපාතය වෙළඳපළෙහි  බ්‍රිතාන්‍ය පවුමක් සහ  ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පොලි අනුපාතය 1.5725 නම් සේවාදායකයා විසින් ප්‍රාග්ධන සහ පොළී ආදායම් ඇමරිකානු ඩොලර් වලින් ලබාගනී.
    • මූලික – බ්‍රිතාන්‍ය පවුම් 250000
    •  පොළිය – පොළිය බ්‍රිතාන්‍ය පවුම් 1643.84 (250,000*8%/365*30)
    • GBP 251,643.84*1
    • නැවත ගෙවීම – ඇමරිකානු ඩොලර් 393,822.61

මුල්‍ය අනුපාත සීමා මිල ඉහළ යයි නම් සහ පාරිභෝගිකයා විසින් වෙනත් විදෙස් මුදලකින් පොළී අනුපාතය සහ ප්‍රාග්ධන ප්‍රතිලාභ ලබාගනී. පළමු විදෙස් මුදලින් සිදුකරන වෙනත් ‍ක්ෂණික මුදල් හුවමාරුවක් මඟින් පාරිභෝගිකයාට ප්‍රාග්ධන අඩුවීමක් සිදුවිය හැක. එමනිසා මෙම නිපැයුම් හඳුන්වාදීමේදී අවධානම ගැන සහ හෝ මුදල් වලින් ලබාගන්නා වත්කම් අපේක්ෂා කරන මට්ටම් වෙනස්වීම පිළිබඳව පාරිභෝගිකයාට සම්පූර්ණ අවබෝධයක් තිබිය යුතුවේ.

FX නිෂ්පාදන

  •  විදෙස් මුදල් හුවමාරු ගනුදෙනු-පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය පරිදි සවිස්තරාත්මක වෙළඳපළ අනුපාතයකට අනුව ඔවුන්ගේ අවශ්‍යතා පරිපූර්ණ කිරීමට DFCC බැංකුවේ භාණ්ඩාගාරය විසින් විදෙස් මුදල් ලබාදීම සිදුකරයි.විදෙස් මුදල් අනුපාතය පිරික්සන්න.
  • ඉදිරියට ගෙන à¶‘à¶± විදෙස් මුදල් අනුපාත සහ ගිවිසුම්-ඉදිරියේ à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ විදෙස් මුදල් පොලී අනුපාත සඳහා ගිවිසුම් බැංකුව සහ පාරිභෝගිකයා à¶…à¶­à¶» විදෙස් මුදල් මිලදී ගැනීමකදී හෝ විකිණීමකදී ඉදිරි කාලය සළකාබලා ඇතිකරගන්නා අවබෝධතා ගිවිසුමක් වන à¶…à¶­à¶» එහිදී විදෙස් මුදල් අනුපාතයන්ගේ පැවති විචල්‍ය සලකා නිශ්චිත හුවමාරු අනුපාතයකට à¶‘à¶šà¶Ÿ වෙමින් අනාගත දිනක් සඳහා ගිවිසුම් එකඟතාවයක් ඇතිකරගනී. ඉහත දැක්වූ ගිවිසු‍ම් වලදී ලාභයක් හෝ පාඩුවක් ඇතිවීමේ අවස්ථා වලට මුහුණ දීමට සිදුවන à¶…à¶­à¶» අපනයන හෝ ආනයන ගිණුම් තැබීම් වලදී මෙම ඉදිරි ගිවිසුම් භාවිතා කරයි. වෙළඳපොලේ විදෙස් මුදල් අනුපාතය ගිවිසුම් ගත අනුපාතයට වඩා ඉහළින් හෝ පහළින් ඇති අවස්ථාවලදී පොලී ලැබීම දෙයාකාරයෙන් සිදුවේ. උදාහරණයක් ලෙස ජනවාරි 01වැනිදා සිට ඇමරිකානු ‍ඩොලර් 100000à¶šà¶§ එකඟතාවකට පැමිණි මුදල් අනුපාතය ඉදිරි මාස à¶´à·„à¶šà¶§ 183à¶šà·Š ලෙස සලකා ගිවිසුම් සකස්කළ හැක.
  • විදෙස් මුදල් හුවමාරු අවස්ථා ගිවිසුම්-මිලදී ගන්නාට අදහසක් ලබාගැනීම සඳහා මෙම එකඟතාවය තිබෙන à¶…à¶­à¶», ගාස්තු ගෙවන්නා (වාරික) අයිතිය ඇති නමුත් මිලදී ගැනීමට හෝ විකිණීමට බැඳීනොසිටින සුවිශේෂී අගයන් සහිත වත්කම් à¶‘à¶šà¶Ÿ වූ මිලකට (බදු මුදල්) කොන්ත්‍රාත්තුවේ කල්ඉකුත්වීමකදී (ඉකුත්වීමේ දිනයකදී) ඇමතුම් අවස්ථාවක් ලබාදෙමින් අදාළ අරමුදල් මිලදී ගැනීමට සහ විකිණීමට අමතර අවස්ථාවක් ලබාදීමයි.

ඉහත දැක්වූ කාරණාව උදාහරණයක් ලෙස අපනයන හෝ ආනයන, පොත්, විදෙස් අනුපාත, විකල්ප ගිවිසුම් සලකා බැලීමේදී මෙම අවස්ථා දෙක වෙළඳපළ අනුපාතය ඉහළ හෝ පහළ යාම දැනට පවතින අගය ස්ථාවර වන කාලය සැලකිල්ලට ගතයුතුය. පාරිභෝගිකයා එකඟ වූ අපේක්ෂිත දැනට පවතින මිල රු.183.40ක් මාස 5ක් දක්වා ජනවාරි 1 වැනිදා සිට ගිවිසුම් අගය ඇමරිකානු ඩොලර් 100000ක් වූ අවස්ථාවකදී වෙළඳපළ අගය 183.00 ලෙස වාරික ඇමරිකානු ඩොලර් 500කට ගෙවීම සිදුකරයි. 

  • විදෙස් මුදල් අතිරේක ගිවිසුම්-අතිරේක ගිවිසුම් යනු ගාස්තු ගෙවන්නා, (වාරික) මිලදී ගන්නා වෙනුවෙන් ඇති ගිවිසුමකි. අයිතියක් ඇති නමුත් ගිවිසුම කල් ඉකුත්වූ විටකදී එකඟවූ (මුල්‍ය අනුපාත සීමා මිල) මිලකට වත්කම්  විකිනීමට හෝ මිලදී ගැනීමට බැඳිනොසිටින්නාවූ අය සඳහා ඇති ගිවිසුමකි. මෙම විදෙස් මුදල් අතිරේක ගිවිසුම් අදාළ වත්කම් මිලදී ගැනීමට අයිතිය සහ අවශ්‍ය විටක වත්කම් විකිනීමට අයිතිය ලබාදෙයි.අපනයන හෝ ආනයනකරු විදේස් මුදල් අතිරේක ගිවිසුමක් වෙන්කළ අවස්ථාවක් පහතින් විස්තර වේ. විදෙස් මුදල් අනුපාත, වෙළඳපළ අනුපාතය ඉහළ හෝ à¶´à·„à·… ගියවිට මුල්‍ය අනුපාත සීමා අගය එම මොහොතේ ස්ථාවරව ඇති විටක à¶´à·„à¶­ අවස්ථා දෙකට මුහුණදීමට සිදුවේ. මාස 5à¶šà·Š දක්වා ජනවාරි 1 වැනිදා සිට මුල්‍ය අනුපාත සීමා මිල 183.40à¶šà·Š ලෙස සළකා වර්තමාන ගිවිසුම් අගය ඇමරිකානු ඩොලර් 100000à¶šà·Š වූ අවස්ථාවකදී වෙළඳපළ අගය 183.00 ලෙස වූ විට වාරික ලෙස ඇමරිකානු ඩොලර් 500à¶šà¶§ ගෙවීම සිදුකරයි.

අමතන්න.

භාණ්ඩාගාර සහ මූලාශ්‍ර චාලක දෙපාර්තමේන්තුව
DFCC බැංකුව PLC
නො.73/5, ගාලු පාර,
කොළඹ 03
ශ්‍රී ලංකාව.

භාණ්ඩාගාර ඉදිරි කාර්යාලය

නම තනතුර ඇමතුම් අංකය
ගයාන් කෞෂල්‍ය සහකාර උප සභාපති / ප්‍රධාන අලෙවි නියෝජිත 0112442780
කසුන් පතිරගේ සහකාර උප සභාපති 0112442781
නිලූෂිකා ගමගේ සහකාර උප සභාපති 0112442782
මනෝජ් සල්ගාදු ජ්‍යෙෂ්ඨ විදේශ විනිමය සහ මුදල් වෙළෙඳපොළ කළමනාකරු  / ජ්‍යෙෂ්ඨ අලෙවි නියෝජිත 0112442777
නිපුන රත්නායක සහකාර භාණ්ඩාගාර විකුණුම් කළමණාකරු/ සහකාර අලෙවි නියෝජිත 0112442771
රයන් ජැන්සන් සහකාර භාණ්ඩාගාර විකුණුම් කළමණාකරු/ සහකාර අලෙවි නියෝජිත 0112442778
සමුද්‍ර චන්ද්‍රසේකර සහකාර අලෙවි නියෝජිත 0112442773
චරිත් ජයසුන්දර විධායක 0112442783
ගයත්‍රි සමරසිංහ කනිෂ්ඨ විධායක 0112442331

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85