SMELoC – TEA (ADB)

SMELoC - TEA (ADB)

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වූ ණය යෝජනා ක්‍රමය - තේ නියමු ව්‍යාපෘතිය (TEA Pilot Component) – JFPR ප්‍රදානය සමඟ

සුදුසුකම් ලබන ව්‍යාපාර

සුදුසුකම් ලබන ව්‍යාපාර

පහත සඳහන් කාණ්ඩවලට අයත් කුඩා පරිමාණ තේ වතු හිමියන්

  • à¶…à¶šà·Šà¶šà¶» 10 à¶šà¶§ නොවැඩි ඉඩම් ප්‍රමාණයක් හිමි à¶­à·š වගාකරුවන් – කුඩා à¶­à·š වතු සංවර්ධන අධිකාරිය වෙතින් නිර්දේශිත ලිපිය (Annex iii) ඉදිරිපත් à¶šà·… යුතු ය.
  • à¶…à¶šà·Šà¶šà¶» 10 à¶­à·Š à¶…à¶šà·Šà¶šà¶» 50 à¶­à·Š à¶…à¶­à¶» ඉඩම් ප්‍රමාණයක් හිමි à¶­à·š වගාකරුවන් – ශ්‍රී ලංකා à¶­à·š මණ්ඩලය වෙතින් නිර්දේශිත ලිපිය (Annex iii) ඉදිරිපත් à¶šà·… යුතු ය.

ප්‍රතිපාදන ලැබීමට අවශ්‍ය සුදුසුකම් - Japan Fund for Poverty Reduction - (JFPR)

  • à¶…à¶šà·Šà¶šà¶» 10 à¶šà¶§ නොවැඩි ඉඩම් ප්‍රමාණයක් හිමි කුඩා පරිමාණ à¶­à·š වගාකරුවන් විය යුතු ය.

සහ

ව්‍යාපෘතියේ අරමුණු පහත සඳහන් කරුණුවලට සීමා විය යුතු ය.

  • අලුතින් à¶­à·š වගාකිරීම
  • නැවත à¶­à·š වගාකිරීම
  • උපරිම ණය මුදල රු. මිලියන 5 à¶šà·’

සහ

  • මූල්‍ය සාක්ෂරතා පුහුණුව සම්පූර්ණ à¶šà¶» තිබිය යුතු à¶…à¶­à¶», වාර්තා පවත්වා ගැනීම නිතිපතා සිදුකළ යුතු ය.

ණය මුදල නියමිත දිනට ප්‍රථම ගෙවා අවසන් කිරීමට අවසර නැත.

ණය ලබාගත හැකි ව්‍යාපෘති

යහපත් කෘෂිකාර්මික ක්‍රමවේදයන් හරහා තේ අස්වැන්න වැඩි කරගැනීමට උපකාරී වන ව්‍යාපෘති සඳහා ණය ලබාගත හැකි වේ.

  • අලුතින් à¶­à·š වගාකිරීම
  • à¶­à·š නැවත වගාකිරීම
  • පාලු සිටුවීම
  • à¶­à·š පැල තවාන් දැමීම
  • ජල සම්පාදන කටයුතු
  • ජල හා පාංශු කළමනාකරණය
  • යාන්ත්‍රිකකරණ කටයුතු

ප්‍රමුඛත්වය ලැබෙන ක්ෂේත්‍ර

අක්කර 10 කට නොවැඩි ඉඩම් ප්‍රමාණයක් හිමි, තේ අලුතින් වගාකිරීම හෝ නැවත වගාකිරීම සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වෙතින් නිර්දේශිත ලිපිය (Annex iii) ලබාගෙන ඇති වතු හිමියන්ට ප්‍රමුඛත්වය හිමි වේ.

ණය ලබාගත හැකි කටයුතු

කුඩා පරිමාණ තේ වතු හිමියන් විසින් සිදුකරනු ලබන අලුතින් තේ වගාකිරීම, නැවත වගාකිරීම, පාළු සිටුවීම, තේ පැල තවාන් දැමීම, ජල සම්පාදනය, ජල හා පාංශු කළමනාකරණය සහ යාන්ත්‍රිකකරණය යන කටයුතු සඳහා සිදුකරනු ලබන ප්‍රාග්ධන ආයෝජනයන්

ලබාගත හැකි උපරිම ණය මුදල

  • රු. මිලියන 5 (JFPR ප්‍රදානය සහිත)
  • රු. මිලියන 30 (ප්‍රදාන රහිතව)

ණය කාලසීමාව

  • උපරිම කාලසීමාව අවුරුදු 10
  • අලුතින් වගාකිරීම සහ නැවත වගාකිරීම සඳහා සහන කාලය – අවම මාස 24
  • අලුතින් වගාකිරීම සහ නැවත වගාකිරීම හැර අනෙකුත් ප්‍රාග්ධන ආයෝජන සඳහා සහන කාලය – උපරිම මාස 12
  • යන්ත්‍රෝපකරණ සඳහා – යන්ත්‍රෝපකරණයන්ගේ ආයු කාලය සහ අවුරුදු 10 à¶š උපරිමයකට යටත්ව

පොලී අනුපාතය

ණය කාලසීමාව සහ ගනුදෙනුකරුගේ අවදානම් ශ්‍රේණිගත කිරීම අනුව තීරණය කෙරේ.

*නියමයන් හා කොන්දේසි අදාළ වේ.

නිතර අසන ප්‍රශ්න

01. TEA Pilot Component පහසුකම යටතේ මට ණය ලබාගත හැකිද?

  • කුඩා à¶­à·š වතු සංවර්ධන අධිකාරිය වෙතින් නිර්දේශිත ලිපිය (Annex iii) ලබාගෙන ඇති, à¶…à¶šà·Šà¶šà¶» 10 à¶šà¶§ නොවැඩි ඉඩම් ප්‍රමාණයක් හිමි හෝ ශ්‍රී ලංකා à¶­à·š මණ්ඩලය වෙතින් නිර්දේශිත ලිපියක් (Annex iii) ලබාගෙන ඇති, à¶…à¶šà·Šà¶šà¶» 10 à¶­à·Š à¶…à¶šà·Šà¶šà¶» 50 à¶­à·Š à¶…à¶­à¶» ඉඩම් ප්‍රමාණයක් හිමි වගාකරුවෙකු විය යුතු ය.
02. JFPR ප්‍රදානය සහිත ණය පහසුකම් ලබාගැනීමට සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද?

  • à¶…à¶šà·Šà¶šà¶» 10 à¶šà¶§ à¶…à¶©à·” ඉඩම් ප්‍රමාණයක් හිමි කුඩා පරිමාණ à¶­à·š වතු හිමියන් විය යුතු à¶…à¶­à¶», අලුතින් à¶­à·š වගාකිරීම හෝ නැවත වගාකිරීම සඳහා වැය වන ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ණය පහසුකම් ලබාගත හැකි වේ. මූල්‍ය සාක්ෂරතා පුහුණුව සම්පූර්ණ à¶šà¶» ඇති සහ වාර්තා පවත්වාගැනීම නිතිපතා සිදුකර ඇති කුඩා පරිමාණ à¶­à·š වගාකරුවන්ට අතිරේක ප්‍රදාන මුදලක්ද ලබාගැනීමට හැකි වනු ඇත.
  • ව්‍යාපෘති වාර්තාවේ නිර්ණායකයන් සහ කුඩා à¶­à·š වතු සංවර්ධන අධිකාරියේ නිර්දේශිතයන් අනුව ණය පහසුකම් ලබාදීම පිළිබඳව තීරණය කෙරෙනු ඇත.
03. මෙම ණය පහසුකම ලබාගැනීම සඳහා ඇප තැන්පත් කළ යුතුද?

  • බැංකුව සුදුසු යමක් ඇප වශයෙන් à¶­à¶¶à¶± මෙන් ඉල්ලා සිටීමට ඉඩ ඇත.
04. අවශ්‍ය ලිපිලේඛන මොනවාද?

පහත සඳහන් ලිපිලේඛන ඇතුළුව බැංකුව මගින් ඉල්ලා සිටිනු ලබන වෙනත් ලිපිලේඛන ඉදිරිපත් කළ යුතු ය.

  • කුඩා à¶­à·š වතු සංවර්ධන අධිකාරියේ හෝ ශ්‍රී ලංකා à¶­à·š මණ්ඩලයේ නිර්දේශිතය
  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ à¶´à·’à¶§à¶´à¶­à¶šà·Š / ව්‍යාපාර ලියාපදිංචියේ à¶´à·’à¶§à¶´à¶­à¶šà·Š සමග වෙනත් අදාළ ලිපිලේඛන
  • මූල්‍ය ප්‍රකාශනයන් (විගණනය කරන ලද/සහතික කරන ලද/ කළමනාකරණ ගිණුම්)
  • බැංකු ප්‍රකාශ ඇතුළු අනෙකුත් ලිපිලේඛන
  • වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (අදාළ වේ නම්)
  • අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය සඳහා බැංකුව මගින් ඉල්ලා සිටිනු ලබන අනෙකුත් ලිපිලේඛන
05. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක්කේ කෙසේද?

  • ඔබගේ ළඟම DFCC බැංකු ශාඛාවෙන් හෝ 0112350000 දුරකථන අංකයෙන් විමසන්න.

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85