විදේශ රටවල ආයෝජන ගිණුම් (OIA)

විදේශ රටවලආයෝජන
ගිණුම් (OIA)

මෙම ගිණුම හරහා ආයෝජකයන්ට ශ්‍රී ලංකාවෙන් පිටත සමාගමවල ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවේ සහ විදෙස් රජයන් සහ එම රජ්‍යන්වල ආයතන විසින් නිකුත් කරන ස්වෙරී බැඳුම්කර ලබාගැනීමේ හැකියාව ලැබේ.

සුදුසුකම්

සුදුසුකම්

  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
  • සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචිවීම.
  • වගකීමකට යටත්ව සීමාසහිත ආයතනයක් ලෙස 2007 à¶…à¶‚à¶š 07 දරණ ආයතන පන‍තට අනූව ලියාපදිංචි කරතිබීම.

බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)

  • ආ‍යෝජනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරඇති මුදල් ආයෝජනයේ ඉල්ලීම මත විදෙස් මුදල්බවට පරිවර්තනය කෙරෙයි.
  • ව්‍යාපාර විදෙස් මුදල් ගිණුමක (BFCA) සිට එම ගිණුම්හිමි පුද්ගලයාගේම තවත් විදෙස් මුදල් ගිණුමකට (OIA) මුදල් යැවීම.
  • විදෙස් මූලාශ්‍රයක් හරහා ණය මුදලක් ලබාගැනීමට දේශීය ආයෝජන ගිණුමකින් අයදුම් ක්‍රියාත්මක කිරීම.
  • OIA හරහා සිදුකරන ආයෝජන වලින් ආදායම් වෙන්කොට දැක්වීම.

බලපත්‍රලත් හර (පෙන්විය හැකි)

  • ගිණුම් හිමියාගේ ගෙවීම් සම්බන්ධ ප්‍රග්ධන ගනුදෙනු සිදුකිරීම.
  • ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේන් à¶´à·’à¶§à¶­ ගෙවීම්.
  • තමන්ගේ ගිණුමේ ගනුදෙනු පුද්ගලික ‍විදෙස් මුදල් ගිණුමට මාරුකර ගැනීම (PFCA) සහ විදේශීය ප්‍රග්ධන ගනුදෙනු BFCA ලෙස ප්‍රග්ධන සහ ප්‍රග්ධන වර්ධන ලබාගෙන තමන්ගේ විදෙස් මුදල් ගිණුමට (OIA) මුදල් බැරකිරීම.
  • ශ්‍රී ලංකා මුදල්වලින්, මුදල් ලබාගැනීමේ පහසුව.
  • තවත් කෙනෙකුගේ විදෙස් මුදල් ගිණුමට (OIA) මුදල් හුවමාරු කිරීම.
  • ගිණුම් හිමියාගේ ශ්‍රී ලංකා මුදල් ගිණුමට මුදල් යැවීම.

වාසි

  • ශ්‍රී ලාංකිකයෙකුට විදේශයක දී ආයෝජනය කිරීමේ පහසුකම් සැළසීම.

සීමා

  • කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ආයතන – වසරකට ඇමරිකානු ඩොලර් 2,000,000/ ආයෝජන සිදුකරන.
  • කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත නොවූ ආයතන – වසරකට ඇමරිකානු ඩොලර් 500,000/ ආයෝජන සිදුකරන.
  • ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වූ ඕනෑම ඒකාබද්ධ සමාගමක් – ජීවිත කාලය පුරා ඇමරිකානු ඩොලර් 300,000/ ආයෝජනයක්.
  • ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් – ජීවිත කාලය පුරා ඇමරිකානු ඩොලර් 200,000/ ආයෝජනයක් .

ගිණුම් වර්ග

  • ඉතිරිකිරීමේ ගිණුම්.
  • ජංගම ගිණුම් (චෙක්පත් ලිවීමේ පහසුකම නොමැතිව)
  • කාලීන තැන්පතු.


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21
[contact-form-7 id="4298" title="Inquire Now - Other Products" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85