දේශීය ගෙවීම්

දේශීය ගෙවීම්

ඩීඑෆ්සීසී බැංකුව යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකු සමඟ සහයෝගයෙන් කටයුතු කරන අන්තර් සම්බන්ධිත ජාල ප්‍රවාහයක කොටසකි, එය එම ජාලය තුළ වේගවත්ව හා ආරක්ෂිතව ගනු දෙනු සිදු කරයි.

සාරාංශය

සාරාංශය

ඩීඑෆ්සීසී බැංකුව යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකු සමඟ සහයෝගයෙන් කටයුතු කරන අන්තර් සම්බන්ධිත ජාල ප්‍රවාහයක කොටසකි, එය එම ජාලය තුළ වේගවත්ව හා ආරක්ෂිතව ගනු දෙනු සිදු කරයි.
ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS), තත්‍ය කාලීන දළ පියවීම් පද්ධති (RTGS) සහ පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු පද්ධතිය (CEFTS) හරහා දේශීය ගෙවීම් කළ හැකිය.

 

ආර් ටී ජී එස්

තථ්‍ය කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS) යනු තථ්‍ය කාලීන පදනම මත බැංකු අතර විශාල වටිනාකම් හුවමාරු කිරීමේ යාන්ත්‍රණයකි. පාරිභෝගිකයන්ගේ ඉල්ලීම පරිදි වෙනත් බැංකු වෙත අරමුදල් මාරු කිරීම සඳහා අපගේ ශාඛා ජාලය විසින් තත්‍ය කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS) පුළුල් ලෙස භාවිතා කරනු ලැබේ

ගාස්තු

  • වෙනත් බැංකු – RTGS (ශ්‍රී ලංකා මහ බැංකුව 450 + බැංකුව 550)
  • සාමාන්‍ය – à¶‘à¶šà·Š ගනුදෙනුවක් සඳහා රු. 1000, ඇ.à¶©à·œ.10
  • ප්‍රිමියර් – à¶‘à¶šà·Š ගනුදෙනුවක් සඳහා රු. 500, ඇ.à¶©à·œ.05

සී ඊ එෆ් ටී එස්

පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ස්විචය (CEFTS) යනු තත්‍ය කාලීන අරමුදල් හුවමාරු පද්ධතියකි. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඔන්ලයින් බැංකු පහසුකම හෝ බැංකු ශාඛා කවුන්ටරය හරහා පිවිසීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.

ගාස්තු

  • කවුන්ටරයෙන්
    • සාමාන්‍ය – à¶‘à¶šà·Š ගනුදෙනුවක් සඳහා රු. 100
    • ප්‍රිමියර් – නොමිලේ


à¶Šà¶¶à·‘à¶‚à¶šà·’à¶‚

  • සාමාන්‍ය – à¶‘à¶šà·Š ගනුදෙනුවක් සඳහා රු. 30
  • ප්‍රිමියර් – නොමිලේ
  • ව්‍යාපාරික – à¶‘à¶šà·Š ගනුදෙනුවක් සඳහා රු. 30

එස් එල් අයි පී එස්

ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය(SLIPS) යනු අන්තර් බැංකු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු පද්ධතියක් වන අතර එය ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්කාශන ජාලය තුළ ආරක්ෂිතව හා සුරක්‍ෂිතව මුදල් මාරු කිරීමට අවස්ථාව ලබා දෙයි.

අවසන් වන වේලාව

  • à¶´à·™.à·€. 10.30 (එදිනම සිදුවන ගනුදෙනු)
  • à¶´.à·€. 1.00 (එදිනම සිදුවන ගනුදෙනු)
  • à¶´.à·€. 5.00 (පසුදින සිදුවන ගනුදෙනු)

ගාස්තු

  • සාමාන්‍ය – à¶‘à¶šà·Š ගනුදෙනුවක් සඳහා රු. 50


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21
[contact-form-7 id="4298" title="Inquire Now - Other Products" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85