ගෝල්ඩන් පැරඩයිස් විදේශ මුදල් ගිණුම

"ගෝල්ඩන් පැරඩයිස්" විදේශ මුදල් ගිණුම

ගෝල්ඩන් පැරඩයිස් විදේශ මුදල් ගිණුම (GPFCA) යනු ගෝල්ඩන් පැරඩයිස් වීසා බලපත‍්‍ර දරන්නන්ට ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට හා බැංකු ගනුදෙනු කිරීමට ඉඩ සලසන විශේෂ ගිණුමකි.

හැඳින්වීම

හැඳින්වීම

ගෝල්ඩන් පැරඩයිස් විදේශ මුදල් ගිණුම (GPFCA) වනාහි 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ (FEA) 9 වගන්තිය යටතේ එම පනතේම 6 සහ 7 වගන්ති සමඟින්, 2021.02.03 දින අංක 2213/38 දරන රජයේ (අති විශේෂ) ගැසට් පත‍්‍රයේ පළ කරන ලද ‘2021 අංක 5 දරන විදේශ මුදල් රෙගුලාසි’ යටතේ හඳුන්වා දෙනු ලැබූ ගිණුමකි.

විශේෂාංග සහ ප‍්‍රතිලාභ

  • ආමුඛ ප්‍රේෂණ හරහා GPFCA ස්ථාවර තැන්පතු ගිණුම් ඍජුවම බැර à¶šà¶½ හැකි à¶…à¶­à¶» ගිණුම සක‍්‍රීය කරනු à¶´à·’à¶«à·’à·ƒ හා පොළිය à¶‘à¶šà¶­à·” වීම ආරම්භ වනු à¶´à·’à¶«à·’à·ƒ ගිණුම විවෘත කරන ලද දින සිට දින 10 à¶šà·Š ඇතුළත ඇමෙරිකන් ඩොලර් 200,000/- à¶š අවම මූලික තැන්පතුවක් à¶šà·… යුතුය. එසේ තැන්පත් කිරීමට අපොහොසත් වුවහොත්, දින 10 කින් පසුව අදාළ ගිණුම ‘අවලංගු’ වන à¶…à¶­à¶» à¶‘à·„à·’ තැන්පතු මත කිසිදු පොළියක් à¶‘à¶šà¶­à·” නොවේ.
  • ගෝල්ඩන් පැරඩයිස් වීසා බලපත‍්‍ර වැඩසටහන යටතේ වීසා නිකුත් à¶šà·… දිනයේ සිට පළමු අවුරුද්ද සම්පූර්ණ à¶šà·… පසුව, GPFCA ගිණුම් දරන්නන්ට ජංගම ගනුදෙනු සම්බන්ධයෙන් වන මුදල් ප්‍රේෂණ සඳහා හෝ දේශීය වියදම් සඳහා, අවම මූලික තැන්පතුව වන ඇමෙරිකන් ඩොලර් 200,000/- න් සියයට 50 à¶šà·Š දක්වා වන මුදලක් ගිණුමෙන් ආපසු ලබා ගත හැකිය.
  • ශ‍්‍රී ලංකා මහ බැංකුවේ චක‍්‍රලේඛයෙහි 2 (a) සහ (c) වගන්තිවල විග‍්‍රහ à¶šà¶» ඇති, සියයට 50 à¶š මුදල් ආපසු ගැනීමෙන් අනතුරුව ඉතිරි වන, කවර හෝ ශේෂ මුදලක් වුවද මෙම වැඩසටහන යටතේ වූ වීසා වලංගු කාලපරිච්ඡේදය මුළුල්ලේම තැන්පත් à¶šà¶» තිබිය යුතුය.

පොළී අනුපාතයන්

සුදුසුකම් නිර්ණායක

  • අවුරුදු 10 à¶š නේවාසික වීසා බලපත‍්‍රයක් මත ශ‍්‍රී ලංකාව තුළ නැවතී සිටීමට අපේක්ෂා කරන විදේශ ජාතිකයකු වීම.

අවශ්‍ය ලියකියවිලි

  • නිසි පරිදි අත්සන් කරන ලද ඉල්ලුම් පත‍්‍රය.
  • ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා (CGIE) විසින් ලබාදෙන ලිඛිත ඉල්ලීම.
  • අවශ්‍ය අන් කවර හෝ ලිපිලේඛන වුවද සම්මත ලිපිලේඛන නියමයන්ට යටත්ව විය යුතුය.

අයදුම් කළ යුතු ක‍්‍රමය

à¶…à¶‚à¶š 87, හෝටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ à¶´à·’à·„à·’à¶§à·’ සුවිශේෂි “DFCC පිනක්ල්” බැංකු මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න. එසේ නැතිනම් ශේරා හසන් (à¶‹à¶´ සභාපති, පිනක්ල් ප‍්‍රධානී/ ශාඛා බැංකු කටයුතු හා සැලසුම්) අමතන්න. ජංගම දුරකථන අංකය +94773243395, ඍජු දුරකථන අංකය +94112680003 හෝ විද්‍යුත් තැපැල් ලිපිනය shera.hassen@dfccbank.com

ඩිජිටල් බැංකුකරණ පහසුව

මෙවලම් සහ සහාය

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85