DFCC Salary Partner ගිණුම

DFCC Salary Partner ගිණුම

වැඩකරන අපි හැමෝටම සැලරි එකක් ලැබෙනවා. ඒත් සමහර සැලරි තියනවා ලැබුණට ඒවා දැනෙන්නේ නෑ. ලැබෙන සැලරි එක හොඳට දැනෙන්න, ඒ සැලරි එකෙන් වැඩ ගොඩක් කරගන්න දැන්ම ගිහින් DFCC බැංකුවේ Salary Partner ගිණුමක් අදම පටන්ගන්න. DFCC Salary Partner දැනෙන්න ජීවත් වෙන්න කැමති ඔබේම බැංකු ගිණුම.

සුදුසුකම්

සුදුසුකම්

පහත දැක්වෙන සුදුසුකම් සම්පූර්ණ කරන පාරිභෝගිකයන්ට DFCC Salary Partner ගිණුම හදුන්වා දෙයි.

  • මාසිකව රු. 50,000à¶š අවම ශුද්ධ වැටුපක් DFCC බැංකු ගිණුමට බැර à¶šà·… යුතුය.

වරප‍්‍රසාද

වැටුප දැනට පවතින හෝ නව DFCC ඉතුරුම් ගිණුමකට බැර කළහැකි අතර පහත දැක්වෙන සියලූ වරප‍්‍රසාද ඔබට අත්විඳීමේ අවස්ථාව හිමිවේ.

ඉතුරු කිරීමේ ගිණුම්

  • මෙම සැලසුම යටතේ ඕනෑම වර්ගයක ඉතුරු කිරීමේ ගිණුමක් පාරිභෝගිකයන්ට විවෘත කළහැක.
  • ශේෂයක් නොමැතිව ගිණුම් විවෘත à¶šà·… හැක. එසේ කරන්නේනම් දින 30à¶šà·Š ඇතුළත ඔබේ ශුද්ධ වැටුප මෙම ගිණුමට බැර විය යුතුය.

ජංගම ගිණුම්

  • කිසිදු මූලික තැන්පතුවක් මෙම ගිණුම විවෘත කිරීමේ දී අවශ්‍ය නොවේ.
  • අවම ශේෂයක් පවත්වා ගැනීමට අවශ්‍ය නොවන නිසා ගාස්තු අය නොකෙරේ.
  • පළමු චෙක් පොත නොමිලේ.
  • ජංගම හෝ වෙනත් ගිණුම් à¶…à¶­à¶» මුදල් හුවමාරු කිරීම.

ඩෙබිට් කාඩ්පත්

  • නිකුත් කිරීමේ ගාස්තු අය කරනු නොලැබේ.
  • කාඩ්පත් අලූත් කි‍රීමේ ගාස්තු අය කරනු නොලැබේ.

බැංකු අයිරා පහසුකම්

  • නොකඩවා මාස 6à¶šà·Š ඔබේ වැටුප ගිණුමට බැරවූ පසු බැංකු අයිරා පහසුකම් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ.
  • බැංකු අයිරා සීමාව – ශුද්ධ වැටුප මෙන් දෙගුණයක් උපරිමය රු. 300,000à¶šà·Š දක්වා.

පුද්ගලික ණය පහසුකම්

  • අභිමත ණය අනුපාතය
  • උපරිම නැවත ගෙවීම් කාලය – වසර 5à¶šà·Š දක්වා.
  • වැඩකරන දින 03à¶šà·Š ඇතුළත ණය සඳහා අනුමැතිය.

ක්‍රෙඩිට් කාඩ්පත්

  • උපරිම ණය සීමාව – ශුද්ධ වැටුප මෙන් දෙගුණයක්.
  • ඇතුළත්වීමේ ගාස්තු නොමැත.
  • වාර්ෂික ගාස්තු නොමැත.
  • රු. 25,000/- සිට රු. 1,000,000/- දක්වා ඕනෑම ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවක් පොළී රහිතව මාස 6 කින් ආපසු ගෙවන්න (පහසු ගෙවීමේ සැළසුම් සඳහා ඉන්ධන, මුදල් අත්තිකාරම්, කැසිනෝ සහ සූදු ගනුදෙනු වලංගු නොවන à¶¶à·€ කරුණාවෙන් සලකන්න) මේ සඳහා සේවා ගාස්තුවක් අය කරනු ලබන à¶…à¶­à¶» වැඩි විස්තර සඳහා කරුණාකර ක්‍රෙඩිට් කාඩ් සේවා ගාස්තු තොරතුරු වෙත යොමු වන්න.
  • අවම වැටුප් ප්‍රේෂණ රු. 100,000/- විය යුතුය.

ඩිජිටල් බැංකු පහසුකම්

  • Virtual Wallet.
  • නොමිලේ කෙටි පණිවිඩ සේවාව.
  • නොමිලේ ඔන්ලයින් බැංකුකරණ සේවාව.
  • විද්‍යුත් ගිණුම් ප‍්‍රකාශ නොමිලේ.
  • බිල් ගෙවීම් පහසුකම් නොමිලේ.

අයදුම් කරන ආකාරය

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85