DFCC Green Deposit

DFCC Green Deposit

‘DFCC Green Deposit’ යනු තිරසාර සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව හා දේශගුණික විපර්යාසවල අහිතකර ප‍්‍රතිඵල අවම කිරීම වැනි තිරසාර සංකල්ප සහ ඒ ආශ‍්‍රිත ව්‍යාපෘති ප‍්‍රවර්ධනය කරනු පිණිස හඳුන්වා දෙනු ලබන විශේෂ ස්ථිර තැම්පතුවකි.

හැඳින්වීම

හැඳින්වීම

‘DFCC Green Deposit’ යනු තිරසාර සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව හා දේශගුණික විපර්යාසවල අහිතකර ප‍්‍රතිඵල අවම කිරීම වැනි තිරසාර සංකල්ප සහ ඒ ආශ‍්‍රිත ව්‍යාපෘති ප‍්‍රවර්ධනය කරනු පිණිස හඳුන්වා දෙනු ලබන විශේෂ ස්ථිර තැම්පතුවකි. ‘DFCC Green Deposit’ මඟින් ලැබෙන තැම්පතු තිරසාර සංවර්ධනයට උර දෙන, එමෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හරිත මූල්‍ය වර්ගීකරණයට අනුකූල වන, ව්‍යාපෘති සඳහා පමණක් වෙන් කෙරේ. ජල විදුලිය නිෂ්පාදනය, බලශක්ති උත්පාදනය සඳහා අපද්‍රව්‍ය භාවිතා කිරීම සහ ජලය ප‍්‍රතිචක‍්‍රීකරණය යනාදී ව්‍යාපෘති මෙම ණය මුදල් ලබා දිය හැකි ව්‍යාපෘති නිදසුන් කිහිපයකි. හරිත මූල්‍යකරණය දිරිගන්වමින් හරිත තැම්පතු හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පළමුවන බැංකුව ලෙස DFCC බැංකුව පත් වන අතර, මෙම තිරසාර සංවර්ධන අරමුණු සඳහා සහයෝගය දීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ‘DFCC Green Deposit’ ආරම්භ කළ හැකිය.

විශේෂාංග සහ ප‍්‍රතිලාභ

  • වසරක ස්ථාවර තැම්පතු සඳහා (ශ‍්‍රී ලංකා රුපියල්) කල්පිරීමේදී පමණක් ගෙවනු ලබන සුවිශේෂී පොලී අනුපාතයක්.
  • ඇමරිකානු ඩොලර්වලින් ආරම්භකරන ව්‍යාපාරික විදේශ මුදල් තැම්පතු සඳහාද කල්පිරීමේදී පමණක් ගෙවනු ලබන සුවිශේෂී පොලී අනුපාතයක්.
  • ‘DFCC Green Deposit’ මත අදාළ තැම්පත්කරුට, තැම්පතුව හරහා කිසිදු ණයක් ‘cash back loans’ ප‍්‍රදානය නොකෙරේ.
  • සාමාජීය වශයෙන් වගකීමෙන් යුක්තය.

සුදුසුකම් ලබන අය

  • ආයතන හා වයස අවුරුදු 18 à¶§ වැඩි තනි පුද්ගලයන්.

අවශ්‍ය ලිපිලේඛන (ස්ථාවර තැම්පතුවේ ස්වභාවය මත පදනම් වේ.)

  • ආයතනය අනුව ගිණුම විවෘත කිරීම සඳහා අවශ්‍ය ලිපිලේඛන
  • ස්වයං-ප‍්‍රකාශය (ගිණුම විවෘත කරන්නා විසින්ම කරනු ලබන ප‍්‍රකාශය)

ඉල්ලූම් කරන ආකාරය

  • කරුණාකර ඔබට ආසන්නතම à¶´à·’à·„à·’à¶§à·’ අපගේ DFCC බැංකු ශාඛාවක් වෙත පිවිසෙන්න.

ඩිජිටල් බැංකුකරණය

මෙවලම් හා උපකාරක

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85