DFCC Galaxy

DFCC Galaxy

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අංගසම්පූර්ණ සහ මනා ලෙස යාවත්කාලීන කරන ලද වර්චුවල් බැංකු අත්දැකීම ඔබත් අදම අත්විඳින්න

DFCC Galaxy (ගැලක්සි) යනු කුමක්ද?

DFCC Galaxy (ගැලක්සි) යනු කුමක්ද?

DFCC බැංකුව විසින් හඳුන්වාදෙන ලද DFCC Galaxy (ගැලක්සි) යන නව වර්චුවල් බැංකු සේවාව හරහා එය භාවිතා කරන්නන් වෙත වර්චුවල් ලෝකය තුළ පුළුල් පරාසයක බැංකු සේවා කටයුතු කිරීම සඳහා පහසුකම් පිරිනමයි. මෙම නව බැංකු සේවාව ගනුදෙනුකාරභවතුන්ට සිය නිවසේ හෝ තමන් සිටින ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් අවතීර්ණ වීමට අවකාශය සලසයි.

දැන් පිවිසෙන්න

විශේෂාංග

  • සේවාවන් සහ විශේෂ දීමනා පිළිබඳව යාවත් කාලීන වීම
  • බැංකුවේ සේවාවන් පිළිබඳව පොදු තොරතුරු ලබාදීම
  • ඔබට අවශ්‍ය ලෙස සකසා ගත හැකි ප‍්‍රතිමූර්තිය හෙවත් ඇවටාර්
  • සුවිශේෂී අන්තර්ජාලගත සම්මන්ත‍්‍රණ හෙවත් වෙබිනාර් හා වැඩසටහන් පැවැත්වීමේ හැකියාව
  • වෙනත් භාවිතා කරන්නන් සමග අන්තර්ක‍්‍රියාකාරිත්වය
  • ගිණුම් විවෘත කිරීම් හා ක්‍රෙඩිට් කාඞ් ඉල්ලූම්පත‍්‍ර වෙත යලි යොමු වීමේ හැකියාව
  • අපගේ ‘චැට්බොට්’ හා ‘ලයිව් ඒජන්ට්’ හරහා සතියේ දින 7ම පැය 24 පුරාම ලබාගත හැකි ගනුදෙනුකාර සහාය

අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු

  • සේවාලාභියා DFCC Galaxy (ගැලක්සි) වෙත පිවිසෙන දුරකථනය/උපාංගයහි ක‍්‍රියාකාරිත්වය ඩිජිටල් අත්දැකීමට බලපෑ හැකිය
  • ප‍්‍රශස්තතම ක‍්‍රියාකාරිත්වයක් සහතික වනු à¶´à·’à¶«à·’à·ƒ, පිවිසීමේ සිට à¶­à¶­à·Šà¶´à¶» 60 à¶šà·Š රැඳී සිටින්න

DFCC Galaxy (ගැලක්සි) පිළිබඳව නිතර අසනු ලබන ප‍්‍රශ්න

  • මගේ ”ඇවටාර්” මට ගැලපෙන සේ සකස් à¶šà¶» ගන්නේ කෙසේද?
    • පිවිසීමෙන් පසුව අවශ්‍ය පරිදි ඇවටාර් සකසා ගැනීමේ විවිධ විකල්ප තේරීම් ගණනාවක් දර්ශනය වීම සඳහා ඔබගේ යතුරු පුවරුව මත C අකුර ඔබන්න.
  • මට DFCC Galaxy (ගැලක්සි) තුළ සැරිසැරිය හැක්කේ කෙසේද?
    • මේ සඳහා යතුරු පුවරුව මත W හා S හෝ ඉහළ හා à¶´à·„à·… à¶Šà¶­à¶½ බොත්තම් භාවිත à¶šà·… හැකිය. සැරිසරන අතරතුර ගවේෂණය කිරීම සඳහා මවුසයේ වම් බොත්තම à¶´à·„à·…à¶§ අල්ලා ගෙන සිටිමින් මවුසය චලනය කරන්න. ඔබට SHIFT බොත්තම à¶´à·„à·…à¶§ තද à¶šà¶» අල්ලා ගෙන සිටීම මගින් වේගයද වැඩි à¶šà¶» ගැනීමටද හැකිය.
  • වඩාත් හොඳම අත්දැකීම ලබා දෙන්නේ කවර උපාංගයද?
    • ප‍්‍රශස්තතම අත්දැකීමක් සඳහා à¶…à¶´à·’ නිර්දේශ කරන්නේ ගිගාබයිට් 8 à¶š අවම RAM ධාරිතාවක් ඇති පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයකි. එමෙන්ම තත්පරයට මෙගාබයිට් 8 අවම වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවක් මගින් ඔබගේ ප‍්‍රවේශණ කාලය හෙවත් ලෝඩිං කාලය බෙහෙවින් à¶…à¶©à·” à¶šà¶» ගත හැකිය.
  • මා DFCC Galaxy (ගැලක්සි) අවකාශය තුළ ක‍්‍රියාකාරිත්වය නතර වුවහොත් කුමක් වේද?
    • ක‍්‍රියාකාරිත්වය යලි සක‍්‍රීය කරනු à¶´à·’à¶«à·’à·ƒ පිටුව රිෆ්‍රෙෂ් (Refresh) කරන්න.
  • à¶šà·’à·„à·’à¶´ වරක් උත්සාහ à¶šà·…à¶­à·Š, මට ක‍්‍රියාකාරිත්වය යලි සක‍්‍රීය කිරීමට නොහැකි නම් කුමක් වේද?
    • දී ඇති සබැඳිය හෙවත් ලින්ක් à¶‘à¶š මත ක්ලික් à¶šà¶» යලි පරීක්ෂා කරන්න. ඔබට පිටුව රිෆ්‍රෙෂ් (Refresh) කරමින් හෝ වෙනත් බ‍්‍රව්සර් à¶‘à¶šà¶šà·Š (Browser) භාවිත කරමින් උත්සාහ à¶šà¶» බැලිය හැකිය.
  • සම්බන්ධ විය හැකි උපරිම භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව කීයද?
    • දැනට උපරිම භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව 100 à¶šà·’. එම සංඛ්‍යාව ඉක්මවුව හොත් ඔබට භාවිත කරන්නන් සංඛ්‍යාව එම උපරිම සංඛ්‍යාවට වඩා à¶…à¶©à·” වන තෙක් රැඳී සිටීමට සිදු වනු ඇත.

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85