DFCC ඇඟවීම්

DFCC ඇඟවීම්

ඩීඑෆ්සීසී ඇඟවීම් යනු ගිණුම් ගනුදෙනු පිළිබඳ තොරතුරු කෙටි පණිවුඩ හෝ විද්‍යුත් තැපෑල මගින් ගනුදෙනුකරුවන් වෙත යවන පහසුකමකි. මේ මගින් ඔබේ එදිනෙදා බැංකු ගනුදෙනු සිදුවන මොහොතේම ඔබට දැනගැනීමට ලැබීමට ඉඩ සලසයි. පුද්ගලයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා කෙටි පණිවුඩ ඇඟවීමේ සේවාව ලබා දෙන අතර ආයතනික ගනුදෙනුකරුවන්ට විද්‍යුත් තැපැල් සහ වෙළඳ ඇඟවීම් ලබා දේ.

ප්‍රතිලාභ

ප්‍රතිලාභ

මෙම පහසුකම DFCC ගිණුම් හිමියන්ට ඔවුනගේ සියලුම ගිණුම් වල එදිනෙදා සිදුවන ගනුදෙනු පිළිබව ‍කෙටි පණිවුඩ හෝ ඊ මේල් හරහා දැනුවත් කරනු ඇත.

එනම්

  • ක්‍රෙඩිට් කාඩ් / ඩෙබිට් කාඩ් මගින් කරන ලද ගනුදෙනු
  • උපයෝගීතා බිල්පත් ගෙවීම්
  • සෑම ගනුදෙනුවක්ම සිදුවූ සැනින් ගිනුමේ ශේෂය දැන්වීම
  • ස්වයංක්‍රී ට්‍රේලර් යන්ත්‍ර මගින් සිදුකරන ගනුදෙනු
  • ආනයනික බිල්පත් ලැබීම්
  • ගෙවිය යුතු ශේෂය සමග ක්‍රෙඩිට් කාඩ් / ඩෙබිට් කාඩ් මගින් කරන ලද ගනුදෙනු ඇඟවීම්

සුදුසුකම්

  • DFCC ගිණුම් හිමියෙකු වීම
  • වාණිජ ගනුදෙනු කරුවකු හා ක්‍රෙඩිට් කාඩ් à¶´à¶­à·Š හිමියෙකු වීම

අයකිරීම්

විස්තරය සාමාන්‍ය ප්‍රිමියර්
රුපියල් විදේශ මුදල් රුපියල් විදේශ මුදල්
පුද්ගලික – කෙටි පණිවිඩ ඇඟවීම් ගිණුමකට වසරක්
සඳහා 250
නොමිලේ නොමිලේ නොමිලේ
ව්‍යාපාරික – කෙටි පණිවිඩ ඇඟවීම් à¶½ à¶Š -ඇඟවීම් à¶½ වෙළඳ ඇඟවීම්
සියළුම සේවාවන්/ තනි සේවාවන් සඳහා
ගිණුමකට වසරක් සඳහා 1000 ඇ.ඩො. 10 ලබාගත නොහැක ලබාගත නොහැක

නිතර ඇතිවන ගැටළු

නියමයන් සහ කොන්දේසි

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85