ව්‍යාපාර විදෙස් මුදල් ගිණුම් (BFCA)

ව්‍යාපාර විදෙස් මුදල් ගිණුම්
(BFCA)

අපේ ව්‍යාපාර විදෙස් මුදල් ගිණුම් (BFCA) හරහා විදෙස් මුදල් හුවමාරු ඉපැයීම් ඉතිරිකරගන්න සහ ආකර්ෂණීය පොලී අනුපාත ලබාගන්න.

දළ දැක්ම

දළ දැක්ම

FEEA/IRDA/FCAASA/FCAIPSE – සේව්‍යාගේ ගිණුම් නැවත BFCA ලෙස ප්‍රතිනිර්මාණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

සුදුසුකම්

  • ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකුවීම
  • පුර්ණ හවුල්කරුවෙකු හෝ හවුල්කාරීත්වය හිමිකරුවා සිටින ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නම් හෝ ප්‍රධාන හවුල්කරුවන්ගෙන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ පදිංචිනම් (හවුල්කරුවන් දෙදෙනෙකු පමණක් සිටී නම් à¶‘à¶š හවුල්කරුවෙකුවත් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විය යුතුය)
  • ආයතනය ශ්‍රී ලංකාවේ à¶­à·’à¶¶à·š නම්
  • ශ්‍රී ලංකාවෙන් à¶´à·’à¶§à¶­ මෙහෙයුම් සිදුකරන නමුත් 2007 à¶…à¶‚à¶š 7 දරණ සමාගම් පනතට අනූව විදෙස් ආයතනයක් ලෙස ලියාපදිංචි වූ ආයතනයක්
  • අදාළ අමාත්‍යාංශය මඟින් අනුමත කරන රාජ්‍ය හිමිකාරීත්ව ඇති ආයතනයක් හෝ à¶’ හා සමාන අධිකාරියක්
  • නැව් සමාගම් නියෝජිතයෙකු ලෙස ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයෙක්‍ හෝ වලංගු බලපත්‍රයක් හිමි විදෙස් නැව් සමාගමක් හෝ ගුවන් සමාගමක්(විදෙස් අධිකාරීත්වයට අනූව) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින නියෝජිතයෙකු හෝ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ වානිජ නාවික සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් බලයලත් ලිපියක් නිකුත් à¶šà·… අයෙක්
  • බලයලත් නියෝජිතයෙකු සමඟ පුද්ගලික විදෙස් මුදල් ගිණුමක් පවත්වාගත් අභාවප්‍රාප්ත වූ පුද්ගලයෙකුගේ වත්කම්වල පොල්මක්කාරයෙක් හෝ පරිපාලකයෙක් හෝ අභාවප්‍රාප්ත වූ පුද්ගලයාගේ වත්කම් පරිපාලනමය කටයුතු සම්පූර්ණ වනතුරු à¶´à¶­à·Šà¶šà¶» ඇති සීමාසහිත බෙදාහරින්නා
  • ලබන්නා හෝ ක්‍රියාවලිය සමථයකට පත්වනතුරු අවසන්වන තුරු බලයහිමි නි‍යෝජිතයා වෙනුවෙන් පෙනී සිටිමින් දේශීය ආයෝජන ගිණුම් පවත්වාගත් ආයතනයේ ඈවරකරු හෝ සීමාසහිත නියෝජිතයා

බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)

  •  ව්‍යාපාරයට අදාළ අභ්‍යන්තර ප්‍රේෂණ
  • ශ්‍රී ලංකාවේ පදිංචි නොවන්නෙකුට සේවය සපයන සංචාරක චෙක්පත්, බැංකු à¶…à¶«à¶šà¶» හෝ මුදල් නෝට්ටු එකතුවක් ආදී ආකෘතියේ විදෙස් මුදල්
  • ගිණුම් හිමියා ඔහුට අවශ්‍ය මුදාහැරීමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙන à¶‘à¶± විදෙස් මුදල්
  • BFCA ගිණුමේ සිට අක්වෙරළ බැංකු ගිණුම් වෙත හුවමාරු කිරීම්
  • විදෙස් මුදල් ණය සහ අත්තිකාරම් සඳහා ලැබෙන මුදල්
  • ගිණුමට හරකිරීමෙන් ලබාගත් විදෙස් වත්කම් අලෙවි හරහා ලැබෙන මුදල් 
  • ගිණුම් හිමියාගේ BFCA ගිණුමට à·„à¶» කරමින් මුල් හුවමාරු සිදුකර ති‍බෙයි නම් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය à¶šà¶» උපයාගත් විදෙස් මුදල් ප්‍රාග්ධන

බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)

  • ඕනෑම බාහිර ප්‍රේෂණ
  • ශ්‍රී ලංකා‍ රුපියල් වලින් මුදාහැරීම්
  • BFCA, PFCA සහ අක්වෙරළ ගිණුම් වෙත වත්කම් හුවමාරු කිරීමෙන්
  • එම ගිණුම් හිමියාගේම බාහිර ආයෝජන ගිණුම්වලට මුදල් හුවමාරු කිරීම
  • à·„à¶» සේවා වියදම් සහ බලයලත් නි‍යෝජියන්ගෙන් හෝ සීමාසහිත නියෝජිතයන්ගෙන් ගිණුම් හිමියා ලබාගත් විදෙස් මුදල් ණය නැවත ගෙවීම්
  • ශ්‍රී ලංකාව තුළ සිදුකරන අවසරලත් ඕනෑම ආයෝජනයක මුදල් හුවමාරු
  • විදෙස් ‍ණය ලබාගන්නෙකුගෙන් ගත් විදෙස් මුදල් ණයක නැවත ගෙවීම් සඳහා ශ්‍රී ලංකාවෙන් à¶´à·’à¶§à¶­ පදිංචිකරුවෙකුගේ විසින් අභ්‍යන්තර ආයෝජන ගිණුමක් හරහා සිදුකරන මුදල් හුවමාරු
  • සංචාරක අරමුණක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 10000à¶š මුදල් හෝ à¶’ වටිනාකමට සමාන ඕනෑම විදෙස් මුදල් නෝට්‍ටු ගිණුමෙන් ලබාගැනීමක්

ප්‍රධාන වාසි

  • ඕනෑම බාහිර ප්‍රේෂණයක්
  • සංචාරක අරමුණක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 10000à¶š මුදල් හෝ à¶’ වටිනාකමට සමාන ඕනෑම විදෙස් මුදල් නෝට්‍ටු ගිණුමෙන් ලබාගැනීමක්
  • විදෙස් මුදල් උපයන්නන්ට විදෙස් මුදල්වලින් ණය
  • DFCC ebanking පහසුකම්
  • BFCA ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතයක්

ගිණුම් වර්ග

  • ඉතුරුම්
  • ජංගම ගිණුම් (චෙක්පත් ලිවීමේ පහසුකම නොමැතිව)
  • කාලීන තැන්පතු


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21
[contact-form-7 id="4298" title="Inquire Now - Other Products" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85