Skip to content
ස්වයංක්‍රීය බිල්පත් පියවීම

ස්වයංක්‍රීය බිල්පත් පියවීම

DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සමඟින් හඳුන්වා දෙන ස්වයංක්‍රීය බිල්පත් පියවීමේ සේවාව (ABS). ඔබගේ වටිනා කාලය බිල් ගෙවීමට පෝලිම් වල නාස්ති නොකර ස්වයංක්‍රීයව පහසුවෙන් පියවන්න.

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • මාසික බිල්පත් පහසුවෙන් සහ නියමිත දින වල ගෙවීමේ හැකියාව.
  • බිල්පත් වෙන වෙනම ගෙවීම්, ප්‍රමාද වී ගෙවීම් හෝ අමතක වීම වළක්වා ගත හැකිවීම.
  • මාසික ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනයේ අදාළ බිල්පත් ගෙවීම් වල සියලූම විස්තර ලබා ගත හැකිවීම.
  • සියලූම බිල්පත් ගෙවීම් වලින් 1% à¶š මුදලක් නැවතත් ඔබේ ගිණුමට ලබා ගැනී‍මේ හැකියාව.


සුදුසුකම්

  • DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා


පහසුකම ලබා ගත හැකි හවුල්කරුවන්

අයදුම් කළ යුතු ආකාරය

  • අපගේ 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය 0112 350000 අමතා පහසුවෙන් ලියාපදිංචි වන්න.


සහාය සඳහා



නියමයන් හා කොන්දේසි

page-debenture-insuance.php