SMELoC – SME (ADB)

SMELoC - SME (ADB)

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වූ ණය යෝජනා ක්‍රමය (SME) – WE-FI ප්‍රදානය සමඟ

සුදුසුකම් ලබන ක්ෂේත්‍ර

සුදුසුකම් ලබන ක්ෂේත්‍ර

පහත සඳහන් සීමාවන්ට යටත් වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර

  • වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 à¶§ à¶…à¶©à·” වීම
  • නිෂ්පාදන ක්ෂේත්‍රයේ නම්, සේවක සේවිකාවන් 300 à¶§ à¶…à¶©à·” වීම සහ සේවා ක්ෂේත්‍රයේ නම් සේවක සේවිකාවන් 200 à¶§ à¶…à¶©à·” වීම

(වෙළඳාම්, ලීසිං සහ කුලී පදනම මත ලබාදීමේ ක්ෂේත්‍රයන් සඳහා මෙම යෝජනා ක්‍රමය භාවිතා කළ නොහැක)

කාන්තා ව්‍යවසායකත්ව මූල්‍ය පහසුකම් වැඩසටහනෙහි (WE-FI) ප්‍රදානය සඳහා මූලික සුදුසුකම්

හිමිකාරීත්වයෙන් අවම වශයෙන් 51% ක් කාන්තාවන් සතු විය යුතු ය.

නැතිනම්,

පහත සඳහන් සුදුසුකම් 3 ම සපුරා තිබිය යුතු ය.

  • හිමිකාරීත්වයෙන් අවම වශයෙන් 20% à¶šà·Š කාන්තාවන් සතු විය යුතු ය.
  • ප්‍රධාන විධායක නිලධාරී තනතුර (ජ්‍යෙෂ්ඨතම කළමනාකාර තනතුර) හෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුර (දෙවැනි ජ්‍යෙෂ්ඨතම කළමනාකාර තනතුර) කාන්තාවක විසින් දරනු ලැබිය යුතු ය.
  • අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටී නම්, à¶‘à·„à·’ කාන්තා නියෝජනය අවම වශයෙන් 30% à¶šà·Š විය යුතු ය.

මෙම මූල්‍ය යෝජනා ක්‍රමය යටතේ ලබාගන්නා ණය මුදල්, නියමිත දිනට ප්‍රථම ආපසු ගෙවා අවසන් කළ නොහැක.

ඉලක්කගත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ග:

කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර

  • කොළඹ දිස්ත්‍රික්කයෙන් à¶´à·’à¶§à¶­ ක්‍රියාත්මක වන ව්‍යාපාර (කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන්නේ නම්, ප්‍රථම වරට ණය පහසුකම ලබාගන්නේ නම් සහ ඇප රහිත කාරක ප්‍රාග්ධන ණයක් අපේක්ෂා කරන්නේ නම්, කොළඹ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටද මේ සඳහා ඉල්ලුම් à¶šà·… හැක).
  • බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවලින් මීට පෙර ණය පහසුකම් ලබාගෙන නොමැති ව්‍යාපාර
  • ඇපකර රහිත කාරක ප්‍රාග්ධන ණය

ප්‍රමුඛතාව හිමි වන ක්ෂේත්‍රයන්

කෘෂිකර්මාන්තය, කෘෂි සැකසුම් ව්‍යාපාර, නිෂ්පාදන කර්මාන්ත, ධීවර කර්මාන්ත, සංචාරක සේවා, සත්ත්ව පාලනය සහ අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර

සුදුසුකම් ලබන ණය කාණ්ඩ

දීර්ඝකාලීන ආයෝජන ණය, ඇප රහිත කාරක ප්‍රාග්ධන ණය සහ බද්ධ ණය (ආයෝජන සහ ඇප රහිත කාරක ප්‍රාග්ධන ණය යන දෙකෙහිම සංකලනයක්)

උපරිම ණය වටිනාකම

  • රු,. මිලියන 30 (WE-FI ප්‍රදානය සහිතව)
  • රු. මිලියන 50 (WE-FI ප්‍රදානය රහිතව)

ණය කාලසීමාව

  • උපරිම අවුරුදු 6 ½ à¶šà·Š (මාස 24 à¶š සහන කාලසීමාව සහිතව)
  • ඇපකර රහිත කාරක ප්‍රාග්ධන ණය සඳහා අවුරුදු 2 à¶š කාලයකට සීමා වේ.
  • කල්පිරීම 2030.06.01 දිනට සීමා වේ.

පොලී අනුපාතය

ණය කාලසීමාව සහ ගනුදෙනුකරුගේ අවදානම් ශ්‍රේණිගත කිරීම අනුව පොලී අනුපාතය තීරණය වනු ඇත.

*නියමයන් හා කොන්දේසි අදාළ වේ.

නිතර අසන ප්‍රශ්න

01. මට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ණය පහසුකමක් ලබාගත හැකිද?

  • ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි ව්‍යාපාරයක් විය යුතු à¶…à¶­à¶», වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 à¶§ à¶…à¶©à·” විය යුතු ය. නිෂ්පාදන ක්ෂේත්‍රයේ නම්, සේවක සේවිකාවන් 300 à¶§ à¶…à¶©à·” විය යුතු à¶…à¶­à¶», සේවා ක්ෂේත්‍රයේ නම් සේවක සේවිකාවන් 200 à¶§ à¶…à¶©à·” විය යුතු ය. ඔබේ ව්‍යාපාරය මව් සමාගම සහ අනුබද්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම්, සමාගම් දෙකේම පිරිවැටුමෙහි එකතුව සහ සේවකයන් සංඛ්‍යාවෙහි එකතුව සැලකිල්ලට ගැනේ.
  • යෝජනාවෙහි ස්වභාවය අනුව ණය පහසුකම් පිරිනැමීම පිළිබඳව තීරණය කෙරෙනු ඇත.
02. ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්පූර්ණ වී නොමැති නම් කළ යුත්තේ කුමක්ද?

  • ගනුදෙනුකරු තවමත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ලබාගෙන නොමැති නම්, ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා ඉදිරිපත් à¶šà¶» ඇති à¶¶à·€ තහවුරු කරන සාක්ෂි (උදා: අදාළ බලධාරීන් වෙතින් ලබාගත් ලිපියක් හෝ ලියාපදිංචිය සඳහා ගාස්තු ගෙවූ à¶¶à·€ තහවුරු කරන ලදුපත) ඉදිරිපත් à¶šà·… යුතු ය.
03. මෙම ණය පහසුකම සඳහා මා ඇප තැන්පත් කළ යුතුද?

  • බැංකුව සුදුසු යමක් ඇප වශයෙන් à¶­à¶¶à¶± මෙන් ඉල්ලා සිටීමට ඉඩ ඇත.
04. මේ සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන මොනවාද?

පහත සඳහන් ලිපිලේඛන ඇතුළුව බැංකුව මගින් ඉල්ලා සිටිනු ලබන වෙනත් ලිපිලේඛන ඉදිරිපත් කළ යුතු ය.

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • ව්‍යාපාර ලියාපදිංචියේ à¶´à·’à¶§à¶´à¶­à¶šà·Š
  • අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ à¶´à·’à¶§à¶´à¶­à¶šà·Š
  • තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර සඳහා – ලියාපදිංචි සහතිකය
  • පෞද්ගලික සමාගම් සඳහා – අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු සහ සමාගම් ලිපිනය ඇතුළු අනෙකුත් තොරතුරු සහ අදාළ ලිපිලේඛන
  • මූල්‍ය ප්‍රකාශනයන් (විගණනය කරන ලද/සහතික කරන ලද/ කළමනාකරණ වැනි)
  • බැංකු ප්‍රකාශන ඇතුළු අනෙකුත් ලිපිලේඛන
  • සැපයුම්කරු ඉන්වොයිසි/ මිල ප්‍රකාශනයන්/ සහතික කරන ලද ප්‍රමාණ බිල්පත් ඇතුළුව තොරතුරු තහවුරු කරන අනෙකුත් ලිපිලේඛන
  • වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (අදාළ වේ නම්)
  • අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය සඳහා බැංකුව මගින් ඉල්ලා සිටිනු ලබන අනෙකුත් ලිපිලේඛන
05. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක්කේ කෙසේද?

  • ඔබගේ ළඟම DFCC බැංකු ශාඛාවෙන් හෝ 0112350000 දුරකථන අංකයෙන් විමසන්න.

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85