බැලන්ස් ට්‍රාන්ස්ෆර් පහසුකම

බැලන්ස් ට්‍රාන්ස්ෆර් පහසුකම

දැන් ඔබට ඔබේ කාඩ්පත් ශේෂය, DFCC ක්‍රෙඩිට් කාඩ් ශේෂ හුවමාරු වැඩසටහන සමඟ පහසුවෙන් ඒකාබද්ධ කළ හැකිය. මෙහිදී ඔබගේ අනෙකුත් ක්‍රෙඩිට් කාඩ්පත් වල ශේෂයන් DFCC කාඩ්පතට මාරු කිරීමෙන් ආකර්ශනීය පොලී අනුපාත සමඟ වැඩි වැඩියෙන් ඉතිරි කිරීමේ හැකියාව.

  • DFCC Signature, Infinite, Pinnacle, Prestige සහ World Mastercard නව කාඞ්පත්හිමියන්ට හා සක‍්‍රීය කාඞ්පත්හිමියන්ට DFCC Balance Transfer සේවාව හා සම්බන්ධ විය හැක.

  • ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ්පත්වල ශේෂයන් ඔබේ DFCC ක්‍රෙඩිට් කාඩ්පතට බැර à¶šà·… හැකි à¶…à¶­à¶», à¶…à¶©à·” සේවා ගස්තු යටතේ මාසික වාරික වශයෙන් ගෙවීම් à¶šà·… හැකිය.

  • මෙහිදී අවමව ශේෂ හුවමාරු à¶šà·… හැකි මුදල් ප්‍රමාණය රු. 20,000 / – à¶šà·Š වන à¶…à¶­à¶», උපරිම ශේෂ හුවමාරු මුදල ඔබගේ DFCC ක්‍රෙඩිට් කාඩ්පතේ අනුමත සීමාවෙන් 75% දක්වා වේ.

  • සේවා ගාස්තුවකට යටත්ව ඔබට මාස 6, 12, 24, 36, 48, 60 දක්වා සමාන මාසික වාරික වශයෙන් ආපසු ගෙවීම් à¶šà·… හැකිය.

  • ලබා ගත හැකි ආපසු ගෙවීම් කාලය සහ සේවා ගාස්තු à¶´à·„à¶­ පරිදි වේ:
  • කාලසීමාව 06 මසකට 12 මසකට 24 මසකට 36 මසකට 48 මසකට 60 මසකට
    මාසික සැකසුම් ගාස්තුව 1.00% 0.84% 0.75% 0.64% 0.75% 0.69%
    ස්ථාපිත කිරීමේ ගාස්තුව (Rs.) 1,700.00 2,000.00 3,000.00 3,500.00 4,000.00 4,500.00

  • ලබාගත හැකි මුළු à¶´à¶­à·Š ශේෂය කාඩ් සැලසුම අනුව ලබාගත හැකි සම්පූර්ණ මුදලින් අවහිර කරනු ලැබේ.

  • මාසික වාරික, කාඩ්පතට à·„à¶» කරනු ලබන à¶…à¶­à¶» එම මුදල ගෙවීමට ඇති මුළු මුදලින් à¶‘à¶šà·Š කොටසක් සහ සේවා ගාස්තුව නියෝජනය කරයි.

  • කාඩ් බැලන්ස් ට්‍රාන්ස්ෆර් මාසික වාරිකය à¶Šà·…à¶Ÿ බිල්පත් දිනයේදී කාඩ්පත් හිමියා වෙත බිල්ගත කරනු ඇත.

  • ලබා දී ඇති කාලසීමාව ඉකුත් වීමට පෙර කාඩි හිමියකු සම්පූර්ණ ණය මුදල පියවීමට අපේක්ෂා කරන්නේ නම්, කාඩ් බැලන්ස් ට්‍රාන්ස්ෆර් à·„à·’ à·„à·’à¶Ÿ මුදල මත 4% à¶š පූර්ව බේරුම්කාරක ගාස්තුවක් අය කෙරේ.

  • නියමිත කාඩ් බැලන්ස් ට්‍රාන්ස්ෆර් මුදල, CEFTS හුවමාරුවක ස්වරූපයෙන් අදාළ බැංකුවට කාඩ් ගිණුමෙන් මාරු කරනු ලැබේ.

  • කල් ඉකුත්වීමට පෙර කාඩ්පත් හිමියා කාඩ් බැලන්ස් ට්‍රාන්ස්ෆර් පියවීමට කැමති නම්, à¶’à·Š සඳහා වන ලිඛිත ඉල්ලීමක් කාඩ්පත් හිමියා විසින් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළයුතු à¶…à¶­à¶», මෙහිදී ඉතිරිව ඇති කාඩ් බැලන්ස් ට්‍රාන්ස්ෆර් මුදලින් 4% à¶šà·Š පෙර පියවීමේ ගාස්තු වශයෙන් අයකරගනු ඇත.

  • සාමාන්‍ය අයදුම් පත්‍රයක් info@dfccbank.com යන ඊමේල් ලිපියනට යොමු කිරීමෙන් හෝ ළඟම ඇති DFCC බැංකු ශාඛාවක් වෙත භාර දීමෙන් ඔබට කාඩ් බැලන්ස් ට්‍රාන්ස්ෆර් පහසුකම සඳහා අයදුම් à¶šà·… හැකිය.


අයදුම් පත්‍රය

[contact-form-7 id="8767" title="Inquire Now - Other Products" html_id="inquire-now-form"]