ස්ථාවර තැන්පතු

ස්ථාවර තැන්පතු

ශ‍්‍රී ලංකා රුපියල්, ඇමරිකානු ඩොලර් වලින් සහ අනිකුත් මූල්‍ය ඒකකයන් වලින් අවම අරමුදලක් සහිතව DFCC  ස්ථාවර තැන්පතු විවෘත කිරීමේ හැකියාවක් පවතී. DFCC විසින් ලබාදෙන දැනට වෙළදපළේ ඉහළම පොළී අනුපාතයක් ලබාදීමට අමතරව තැන්පතුවේ ප‍්‍රමාණයට අනුව පොළී අනුපාතයේ වෙනස්වීම සාකච්ඡා කර ලබාගැනීමේ හැකියාව ද පවතී.

විශේෂාංග සහ වාසි

විශේෂාංග සහ වාසි

  • අවම තැන්පතු අගය – රු. 10,000
  • පොළිය මාසිකව, තුන්මසකට වරක්, හය මසකට වරක්, වාර්ෂිකව සහ කල්පිරීමෙන් පසු ලබාගත හැක.
  • මෙම ස්ථාවර තැන්පතු මුදල ඇපයට තබමින් ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ද පවතී.
  • අතිවිශාල මූල්‍ය තැන්පතු à·ƒ`දහා අවශ්‍ය පොළි අනුපාතය සාකච්ඡා කරගැනීමේ හැකියාව ද පවතී.

සුදුසුකම

  • ආයතන සහ වයස අවුරුදු 18à¶§ වැඩි පුද්ගලයන්

අයදුම් කරන ආකාරය

ඩිජිටල් බැංකුකරණය:

  • ඔන්ලයින් බැංකුකරණය
  • විද්‍යුත් ගිණුම් ප‍්‍රකාශන
  • කෙටි පණිවිඩ දැන්වීම්

පොළී අනුපාතය

  • පොළී අනුපාතය පරීක්ෂා කරන්න.

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී අනුපාත

  • ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළී අනුපාතය පිරික්සන්න.

මෙවලම් සහ සහාය

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85