අපනයන සේවා

අපනයන සේවා

අපේ අත්දැකීම් බහුල, කාර්යක්ෂණ, කැපවුනු ජාත්‍යන්තර වෙළඳ සහයක කණ්ඩායම අපනයනයක සම්මත හෝ සංකීර්ණ වෙළඳ ගනුදෙනුවක් සිදුකිරීමේ දී ඔබට අවශ්‍ය කාලීන, කාර්යක්ෂම සහ ඔබටම ගැළපෙන ලෙස සකස් කළ වෙළඳ විසඳුම් ලබාදෙයි.

අපනයන

අපනයන

  • ණයවර ලියපියකින් උපදෙස් ලබාදීමඅපනයනකරුවා වෙනුවෙන් ගෝලීයන ඕනෑම බැංකුවක් නිකුත් à¶šà·… ණයවර ලිපි සටහන් තබාගැනීමේ පහසුකම.
  • හුවමාරු à¶šà·… හැකි ණයවර ලිපි හැසිරවීමඅපනයනකරුවා / විකුණුම් කරුවා වෙනුවෙන් හුවමාරු කිරීමේ ණයවර ලිපියක් ලැබුණු දෙවැනි අර්ථලාභියා(ලාභීන්) හෝ පළමු අර්ථලාභියා වෙනුවෙන් එම ලිපි භාරගැනීම
  • ණයවර ලිපි සහතික කිරීමණයවර ලිපියට à¶…à¶´à·š සහතිකය නිකුත් කිරීම සහ ණයවර ලියවිල්ලට අනූව අවශ්‍ය මුදල් ගෙවීම.
  • ණයවර ලිපිය යටතේ අපනයන ලියවිලි ගිවිස ගැනීම් සිදුකිරීමණයවර ලිපිය යටතේ අවශ්‍ය ලියවිලි සාදාගැනීමට පාරිභෝගිකයාට සහව දැක්වීම සහ විසමතාවයන් නැතිවන ලෙස ණයවර ලිපි ලියවිල්ල සූක්ෂම පරීක්ෂා කිරීම සහ සේවාදායකයා විසින් සපයන භාණ්ඩ සහ සේවා සඳහා අවශ්‍ය ගෙවීම් සිදුකිරීම(අපනයනකරුවන්/සැපයුම්කරු)
  • අපනයන බිල්පත් එකතුව හැසිරවීමDP/DA කොන්දේසිවලට අනූව අපනයන බිල්පත් සැකසීම සහ ඔවුන්ගේ ගැනුම්කරුවන්ට ලබාදුන් භාණ්ඩ සහ සේවා සැකසුම් වාර්තා අපනයනකරුවන් වෙත ලැබීමට සැළැස්වීම.
  • මිලදීගැනීම්/ අපනයන බිල්පත් වට්ටම්අපනයන සහ ආනයන ණයවර ලිපිය යටතේ භාවිතා à¶šà·… බිල්පත් සඳහා වට්ටම් ලබාදීම සහ බිල් සඳහා ඇපවීම, මුදල් ගලනය වර්ධනය කිරීම.
  • පූර්ව නැව්ගත කිරීම් මූල්‍යඅමුද්‍රව්‍ය මිලදී ගැනීමට සහ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීමට අපනයනකරුවාට අවශ්‍ය කෙටිකාලීන ණය මුදල් ලබාදෙනු ලැබේ.


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21
[contact-form-7 id="4298" title="Inquire Now - Other Products" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85