ආයතනික බැංකුකරණය

ආයතනික බැංකුකරණය

ඔබේ එදිනෙදා කටයුතුවලට උදව්කිරීම/ ගනුදෙනු සහ තැන්පතු ගොඩනැගීම

කාර්ය ප්‍රාග්ධනය/වෙළඳ මුල්‍ය පහසුකම්

කාර්ය ප්‍රාග්ධනය/වෙළඳ මුල්‍ය පහසුකම්

බැංකු අයිරා    

  • ඔබේ ව්‍යාපාරයට මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීමට වුවමනා අමතර කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාවයක දී à¶…à¶´à·š බැංකු අයිරා පහසුකම් වලින් සැමවිටම ඔබට ප්‍රාග්ධන සංචිතයක් පවත්වා ගැනීමේ විශ්වාසය සහතික කරයි.
  • à¶…à¶´à·š බැංකු අයිරා පහසුකම් චෙක්පතක් නිකුත් කිරීමෙන්, ඉල්ලීම් ලිපියකින් හෝ ඩිජිටල් තාක්ෂණය ඔස්‍සේ ඉන්ටර්නෙට් බෑංකින් පහසුකම හරහා හෝ DFCC iConnect හරහා ඔබට ලබාගත හැක. à¶…à¶´ විසින් ඇමරිකානු ඩොලර් වලින් සහ ශ්‍රී ලංකා රුපියල්වලින් ඔබේ මුදල් අවශ්‍යතාවය සපුරයි.

මුදල් වෙළඳපොළ පහසුකම්

  • විශේෂ කාල පරසායක් තුළ (සතියක් හෝ මාස තුනක් ඇතුළත) ඔබට අවශ්‍යවන කෙටි කාලීන කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාවයක දී à¶…à¶´à·š මුල්‍ය වෙළඳපොළ පහසුකම් වඩාත් හොඳම විකල්පය වේ. පවතින මුල්‍ය වෙළඳපොළ අනුපාතයන්ට සහ දිනෙන් දින වෙනස්වන මුල්‍ය ගලනය පදනම් කරගනිමින් ලබාදිය හැකි හොඳම පොලී අනුපාත ලබාදීමට කටයුතු කරයි.

ආනයන/අපනයන මුල්‍ය පහසුකම්

  • à¶…à¶´à·š සවිස්තරාත්මක ආනයන/අපනයන මුල්‍ය පහසුකම් නිර්මාණය කරතිබෙන්නේ ඉතාම තරගකාරී ගෝලීය වෙළඳපොල හා සම සමව සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍ය ශක්ති‍ය ඔබේ ව්‍යාපාරයට සපයාදීම අරමුණු කරගෙනය.
  • පෙනෙන සහ භාවිතාවන කොන්දේසි මත පිළිගැනීම් පහසුකම්, ආනයන/අපනයන ණය, ආනයන/අපනයන ලබාගැනීම් පහසුකම්, නැව් සහතික, අපනයන බිල් මිලදීගැනීම/වට්ටම් සහ පාරිභෝගික ගෙවීම්/රේගු බදු ආදී වූ දේශීය මිලදී ගැනීම් සඳහා අවශ්‍ය ණයවර ලිපි පහසුකම් ඔබ වෙනුවෙන් සළසාදීමට à¶…à¶´à·’ කැපවෙන්නෙමු.

 වගකීම් පහසුකම් 

  • à¶…à¶´à·š වගකීම් සේවා ඔබේ ව්‍යාපාරයේ ඒකාබද්ධතාවයේ ගිවිසුම ලෙස බලපැවැත්වේ. දේශීය (LKR and FCY) සහ විදේශීය (FCY only) වශයෙන් වෙන්දේසි බැඳුම්කර, කාර්ය සාධන බැඳුම්කර සහ ණය සහතික ලබාගැනීමේ වගකීමක් ද භාවිතා à¶šà·… හැක.

විදෙස් මුදල් ඉදිරියට යැවීමේ කොන්ත්‍රාත්

  • à¶…à¶´à·š විදෙස් මුදල් ඉදිරියට යැවීමේ කොන්ත්‍රාත් ඔබේ ව්‍යාපාරය වාෂ්පශීලතාවෙන් සහ මුදල් හුවමාරු අනුපාතයන්ගේ අවදානමෙන් ආරක්ෂාකර ගැනීමට උදව්කරයි.  ඉදිරි දින සටහන් à¶šà¶» ඇති විදෙස් මුදල් ඉදිරියට යැවීමේ කොන්ත්‍රාත් පෙර à¶‘à¶šà¶Ÿ වූ පොලී අනුපාතයකට ලබාගත හැක.

 ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත්

  • à¶…à¶´à·š ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් ඔබේ ව්‍යාපාරයේ ගමන් සහ විනෝදාස්වාද අරමුණු සඳහා ලබාදෙන දීමනා සමඟ අදාළ පුද්ගලයාට භාවිතයට ගත හැකි අවස්ථාවක් ලබා‍දෙයි. මෙම කාඩ්පත් මඟින් ආයතනයේ ගෙවීම් සිදුකිරීම, පරීක්ෂාකිරීම සහ වියදම් සටහන්කර ගැනීම ඉතාම සරල වේ.

කාලීන ණය

  • ඔබේ ව්‍යාපාරයේ තිරසර සහ නොබි‍ඳෙන වර්ධනයක් අත්කරගැනීමට අවස්ථාවක් සකසා දෙයි

 කාර්ය ප්‍රග්ධන ණය

  • à¶…à¶´à·š කාර්යය ප්‍රාග්ධන ණය මඟින් ඔබේ ව්‍යාපාරයේ කාර්යය ප්‍රාග්ධන අවශ්‍යතාවන්ට ස්ථාවර මූල්‍ය විසඳුම් ලබාදේ.  

ආයතනික ණය 

  • à¶…à¶´à·š ආයතනික ණය මඟින් අරමුණු වෙනුවෙන් ඇති සංකීර්ණ ආයතනික මූල්‍ය අවශ්‍යතා උදාහරණයක් ලෙස ගිණුම් වාර්තා සහ හරබැර පත්‍ර සහ ලාභය සමානුපාත කරගැනීමට උදව් වේ.  

ව්‍යාපෘති ණය 

  • à¶…à¶´à·š ව්‍යාපෘති ණය මඟින් ඔබේ ව්‍යාපාරයේ උපායමාර්ගික වැඩිදියුණු කරගැනීම සහ වෙනස්කම් සිදුකිරීමේ ව්‍යාපෘති උදාහරණ ලෙස හරිතකරණ ව්‍යාපෘති, ධාරිතාව ව්‍යාප්ත කිරීම, විවිධාංගීකරණය සහ ස්ථාවර ප්‍රාග්ධන ලාභ ලබාගැනීමට උදව් කරයි. 

අක් වෙරළ ණය

  •  තම සීම‍ාවන් ව්‍යාප්ත කරමින් වෙළඳකටයුතු කිරීම සෑම ව්‍යාපාරයකම සිහිනයයි. à¶…à¶´à·š අක්වෙරළ ණය මඟින් ඔබේ à¶’ සිහිනය යථාර්තයක් කරගැනීමට විදේශ ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයේ

සහනශීලී ණය 

  • à¶…à¶´à·š සහනශීලී ණය මඟින් නැවත ණය මුදල් ලබාගැනීම/ පොළී සහන යෝජනා ක්‍රම සහ විශේෂ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම අරමුණු කරගනී. මෙම ණය පොළී අනුපාතය වෙළඳපළෙහි ඇති ණය පොළී අනුපාතයන්ට වඩා à¶…à¶©à·” අගයක් ගනී.

ලීසිං 

  • ව්‍යාප්තිය වර්ධනය කරයි

ආයතනික ණය 

  • ස්ථාවර වත්කම් පවත්වා ගැනීම සඳහා ඇති වේගවත් සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම à¶…à¶´à·š ආයතනික ලීසිං වේ. මේවා මෝටර්රථ මිලදී ගැනීමට ඉතාම යෝග්‍ය සහ වැඩි වශයෙන් භාවිතා කරන මූල්‍ය පහසුකමකි. 

ඉතුරුම් සහ තැන්පතු

ජංගම ගිණුම් 

  • ඔබේ එදිනෙදා ගනුදෙනු සඳහා පහසුකම් සැපයීමට වඩාත් යෝග්‍ය ගිණුමක් ලෙස à¶…à¶´à·š ජංගම ගිණුම් හැඳින්විය හැක. ඒවා මුදල් ලබාගැනීමට සහ චෙක් තැන්පත් කිරීමට මෙන්ම ගෙවීම් සිදුකිරීමට ද භාවිතා à¶šà·… හැක. 
  • ජංගම ගිණුම් විවිධ නාලිකා හරහා උදාහරණයක් ලෙස චෙක්නිකුත් කිරීම, ඉල්ලීම් ලිපියක් හෝ Internet Banking/DFCC iConnect  ලෙස ක්‍රියාත්මක à¶šà·… හැක.  
  • ශ්‍රී ලංකා රුපියල් වලින් සහ ඇමරිකානු ඩොලර් වලින් මෙම ගිණුම් භාවිතා කළහැක.

ඉතුරුම් ගිණුම් 

  • à¶…à¶´à·š ඉතුරුම් ගිණුම් මඟින් ඔබේ ගිණුමේ දෛනික ශේෂයට අනුව පොළිය උපයාගැනීමේ අවස්ථාව හිමිවේ. මෙම ගිණුම් අරමුදලක් භාවිතයෙන් වඩාත් අර්ථවත් උපයාගැනීමක් සිදුකිරීමට යෝග්‍ය වන à¶…à¶­à¶» සම්පූර්ණ මුදල් ලබාගැනීමකට පෙර කෙටිකාලයක් ගිණුම පවත්වා ගත යුතුය.
  • à¶…à¶´à·š Vardhana Xtreme Saver ගිණුම 9%à¶šà·Š දක්වා ශ්‍රී ලංකා මුදල් වලින් ගිණුමේ ශේෂයට පොළී අනුපාතයක් ලබාදෙන සහ ඇමරිකානු ඩොලර් 4%à¶š පොළියක් ලබාදෙන à¶…à¶­à¶» ඕනෑම ආපසු ගැනීම් වාරයක දී කිසිදු සීමා පැනවීමක් සිදුනොකරයි. 
  • à¶…à¶´à·š ඉතුරුම් ගිණුම් විවිධ වදෙස් මුදල් වලින් උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර්, ජපන් යෙන් සහ යූරෝ ඉතුරු කිරීම් සිදුකළ හැකි à¶…à¶­à¶» චෙක්පත් නිකුත් කිරීම, ඉල්ලීම් ලිපි හෝ Internet Banking/DFCC iConnect ආදී විවිධ නාලිකා වලින් ක්‍රියාත්මක à¶šà·… හැක. 

ස්ථාවර තැන්පත් 

  • à¶…à¶´à·š ස්ථාවර තැන්පත් ව්‍යාපාරයක ස්ථාවර අරමුදල් පවත්වා ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන à¶…à¶­à¶» එකඟවන කාලයක් ඇතුළත මෙම අරමුදලට ඉතා ඉහළ පොළී අනුපාතයක් ලබාදේ. 
  • මාස 1,2,3 සහ 6à¶šà·Š ලෙස හෝ  වසර 1,2,3,4,5 හා 10à¶šà·Š ලෙස à¶…à¶´à·š ස්ථාවර තැන්පත් පවත්වා ගැනීම් කාලසීමා නිර්ණය කොට ඇත.

ඇමතුම් තැන්පත් 

  • කෙටිකාලයකට අරමුදල් තැන්පත් කොට එතුළින් ඉහළ පොළි අනුපාතයක් ලබාගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට ඉතාම යෝග්‍ය තැන්පතුවක් ලෙස à¶…à¶´à·š ඇමතුම් තැන්පතු හඳුන්වා දිය හැක. ඇමතුම් තැන්පතුවක සාමාන්‍යයෙන් පවත්වාගන්නා කාලය දවස් 7à¶šà·’. 

රෙපෝ තැන්පතු

  • භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර මෙන්ම ආයතනික ණයකර වලට එදිරිව à¶…à¶´à·š රෙපෝ තැන්පතු ලබාගත හැක. 

 


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21
[contact-form-7 id="4298" title="Inquire Now - Other Products" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85