Mega Bonus ඉතුරුම් ගිණුම

Mega Bonus ඉතුරුම් ගිණුම

ඉතුරු කරන්නන් වෙනුවෙන් මෙම ඉතුරුම් ගිණුම නිර්මාණය කරඇත්තේ ඔබේ ගිණුමේ ශේෂයට අනුව ලැබෙන පොළී අනුපාතය දෙගුණයකින් වර්ධනය වන අයුරිනි.

විශේෂාංග සහ වාසි

විශේෂාංග සහ වාසි

  • අවම තැන්පතු අගය – රු. 1000
  • ගිණුමේ ශේෂය වර්ධනයවීමට සමගාමීව à¶‘à·„à·’ පොළී අනුපාතය වර්ධනය වීමද සිදුවේ.
  • පොළිය දෛනිකව ගණනය කිරීම සහ මාසිකව මුදල් බැරවේ.
  • ගිණුමේ ශේෂයෙන් 90%à¶šà·Š දක්වා වූ මුදල් ආපසු ලැබෙන ණය සේවා පහසුකම
  • රටපුරා වීසා බලගැන්වූ 2300à¶šà¶§ à¶…à¶°à·’à¶š ATM වලින් මුදල් ලබාගැනීම සදහා à¶ à·’à¶´à·Šà¶´à¶­ සහිත වීසා ඩෙබිට් කාඞ්පත

සුදුසුකම

  • ආයතන සහ වයස අවුරුදු 18à¶§ වැඩි පුද්ගලයන්

අයදුම් කරන ආකාරය

ඩිජිටල් බැංකුකරණ පහසුව

පොළී අනුපාතය

මෙවලම් සහ සහාය

 

 

[contact-form-7 id="4298" title="Inquire Now - Other Products" html_id="inquire-now-form"]