DFCC Junior Plus ගිණුම

DFCC Junior Plus ගිණුම

DFCC බැංකුව දැයේ දරුවන්ගේ දෙමව්පියන්ට හා භාරකරුවන්ට, ඔවුන්ගේ අනාගත අරමුණු සහ ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවන් සඳහා ඉතිරි කිරීමේ හුරුව වැඩිදියුණු වන ලෙසින්, DFCC ජූනියර් ප්ලස් ළමා ඉතිරි කිරීමේ ගිණුම සම්පූර්ණයෙන්ම නව්‍යකරණය කර ඇත. මෙම DFCC ජූනියර් ප්ලස් ළමා ඉතුරුම් ගිණුම මඟින් කුඩා අවධියේ සිටම දරුවන් තුළ ඉතිරි කිරීමේ කුසලතාව වර්ධනය කරමින් හා වගකීමෙන් යුතුව මුදල් කළමනාකරණ කිරීමේ පුරුද්ද ඇති කරලයි. ඒ සමඟින් අසමසම ඉතුරුම් පොලී අනුපාතයක්ද DFCC බැංකුව ලබාදෙයි.

විශේෂාංග සහ වාසි

විශේෂාංග සහ වාසි

  • අවම තැන්පතු අගය – ශ‍්‍රී ලංකා රුපියල් 1000
  • ඉහළ පොළී අනුපාතය
මුදල් තැම්පතු පරාසයන්(LKR) පොලී අනුපාතය (වා.පො.)
රු.1,000/- – රු.999,999/- 5%
රු.1,000,000 ට වඩා වැඩි 10%

සුදුසුකම

  • අලූත උපන් ළදරුවාගේ සිට වයස අවුරුදු 18 දක්වා
  • DFCC ජූනියර් ප්ලස් ළමා ඉතුරුම් ගිණුමක් විවෘත කිරීම සඳහා අවම තැන්පතුව රුපියල් 1,000/- à¶šà·’

ගිණුම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලිපිලේඛන

  • දරුවාගේ උප්පැන්න සහතිකය සමඟ සම්පූර්ණ කරන ලද අයදුම් පත‍්‍රය
  • මවගේ/ පියාගේ/ භාරකරුගේ ජාතික හැඳුනුම්පත/ EIC à·„à·’ à¶´à·’à¶§à¶´à¶­à¶š

අයදුම් කරන ආකාරය

ඩිජිටල් බැංකුකරණ පහසුව (භාරකරුවන් සදහා)

පොළී අනුපාතය

මෙවලම් සහ සහාය

 

 

[contact-form-7 id="4298" title="General Inquire Form" html_id="inquire-now-form"]

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85